![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8c/Maithripala-_Russia_%2528cropped%2529.jpg/640px-Maithripala-_Russia_%2528cropped%2529.jpg&w=640&q=50)
සිරිසේන කැබිනට් මණ්ඩලය
From Wikipedia, the free encyclopedia
සිරිසේන කැබිනට් මණ්ඩලය යනු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නායකත්වය සැපයෙන, ශ්‍රී ලංකාවෙහි 15වන මධ්‍යම ආණ්ඩුව වෙයි. ජනාධිපතිවරණයෙන් පසුව, 2015 ජනවාරි මාසයෙහිදී එය පිහිටුවන ලදි. 2019 ජනවාරි 11 දින වන විට, කැබිනට් මණ්ඩලයෙහි සාමාජිකයන් 30 දෙනෙකු– ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරු 28 දෙනෙකු– සිටියහ. කැබිනට් මණ්ඩලයෙහි සාමාජිකයන් නොවන කැබිනට්-නොවන අමාත්‍යවරු පස්දෙනෙකුද, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු අටදෙනෙකුද සිටියහ.
Quick Facts සිරිසේන කැබිනට් මණ්ඩලය, පිහිටවූ දිනය ...
සිරිසේන කැබිනට් මණ්ඩලය | |
---|---|
![]() ශ්‍රී ලංකාවෙහි 15වන කැබිනට් මණ්ඩලය | |
වත්මන් තනතුරුධාරි | |
![]() | |
පිහිටවූ දිනය | 12 ජනවාරි 2015 |
පුද්ගලයින් සහ සංවිධාන | |
රාජ්‍ය නායක | මෛත්‍රීපාල සිරිසේන |
රජයේ ප්‍රධානියා | මෛත්‍රීපාල සිරිසේන |
නියෝජ්‍ය රජයේ ප්‍රධානියා |
|
සාමාජීකයාගේ පක්ෂය | ලැයිස්තුව
|
ව්‍යවස්ථාදායකයෙහි තත්ත්වය |
|
විපක්ෂය | ලැයිස්තුව
|
විපක්ෂ නායකයා |
|
ඉතිහාසය | |
මැතිවරණ(යන්) |
|
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්) | 14වන, 15වන |
පූර්වප්‍රාප්තිකයා | රාජපක්ෂ |
Close