සීගිරිය
යුනෙස්කෝ ලෝක උරුමයක් වූ අතීත බලකොටුව, ලෝකයේ 8 වෙනි ලෝක පුදුමය / From Wikipedia, the free encyclopedia
සීගිරිය දෙමළ: சிகிரியா/சிங்ககிரி) ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ දඹුල්ල නගරයට ආසන්නයේ මාතලේ දිස්ත්‍රික්කයේ කිඹිස්ස ප්‍රදේශයේ පිහිටි පරිවතයකි. එය ආසන්න වශයෙන් 180 m (590 ft) පමණ උසැති දැවැන්ත පාෂාණ තීරුවකින් ආධිපත්‍යය දරන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයකි.[2]
Quick Facts සීගිරිය, පිහිටීම ...
සීගිරිය | |
---|---|
පිහිටීම | මධ්‍යම පලාත, ශ්‍රී ලංකාව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සීගිරිය ග්‍රාම සේවා වසම |
ඛණ්ඩාංක | 07°57′25″N 80°45′35″E |
උන්නතාංශය | 349 m (1,145 ft)[1] |
ඉදිකළ අරමුණ | අනුරාධපුරයේ පළමුවන කාශ්‍යප |
නරඹන්නන් | 1 million |
පරිපාලන සංවිධානය | ශ්‍රී ලංකා රජය |
වෙබ්අඩවිය | www.sigiriyafortress.com |
නිල නාමය: Ancient City of Sigiriya | |
ප්‍රභේදය | සංස්කෘතික |
නිර්ණායකය | ii, iii, iv |
නම් කළේ | 1982 (6th සැසිය) |
යොමු අං. | 202 |
UNESCO Region | ආසියා-පැසිෆික් |
Close