From Wikipedia, the free encyclopedia
ශ්රී ලංකාවේ අවිස්සාවේල්ල පිහිටි සීතාවක බලකොටුව සීතාවක රාජධානිය විසින් ඉදිකරන ලදී.[1] බලකොටුව පළමුවන රාජසිංහ රජුගේ මාළිගා පරිශ්රයට සම්බන්ධිතව තිබූ බව කියවෙයි. බලකොටුව ඒ ආශ්රිත වූ ගං ඉවුරේ කාලතුවක්කු සමගින් ගොඩනංවා තිබී ඇත.[2]
සීතාවක බලකොටුව | |
---|---|
කොටසකි | |
අවිස්සාවේල්ල, ශ්රී ලංකාව | |
ඛණ්ඩාංක | 6.952983°N 80.224367°E |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
අඩවි තොරතුරු | |
තත්ත්වය | නටඹුන් |
අඩවි විස්තර | |
තනන ලද්දේ | සීතාවක රාජධානිය |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.