සෙමලී සංහාරය යනු, 1933 අගෝස්තු මාසයේදී, උතුරු ඉරාකයේ ඇසිරියානුවන් ක්රමානුකූලව ඉලක්ක කර ගත් මෙහෙයුමකදී, ඉරාක රාජධානියේ හමුදා බලකායන් විසින් සිදු කරන ලද සංහාරයකි.
Quick Facts සෙමලී සංහාරය, ස්ථානය ...
සෙමලී සංහාරය |
---|
ගම් කොල්ලකන ලද ප්රදේශය. දරුණු ප්රහාරයට එල්ලවූ ඇසිරියානු ගම්. |
ස්ථානය | ඉරාක රාජධානියට උතුරින්, විශේෂයෙන්ම සෙමලීහිදී |
---|
දිනය | අගෝස්තු 7, 1933 (1933-08-07) – අගෝස්තු 11, 1933 (1933-08-11) |
---|
ප්රහාර මාදිලිය | ලඝු මරණයට පත් කිරීම්, සමූහ ඝාතන, කොල්ලකෑම |
---|
මරණ | 600 - 3,000 |
---|
ගොදුරුවූවේ | ඇසිරියානුවෝ |
---|
අපරාධකරුවෝ | ඉරාක හමුදාව, අරාබි සහ කුර්දි ගෝත්ර |
---|
Close