සේවාදායක (සර්වර්) මෘදුකාංග (English: Server Software) යනු, සේවාදායක පරිගණකය (English: Server) සේවාදායකය මෘදුකාංගය මගින් භාවිතා කිරීම, ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණය කිරීම කල හැකි මෘදුකාංග වර්ගයකි.
සේවාදායක පරිගණක මත වැඩකරණ පරිගණක මෙහෙයුම් පද්ධති විශාල සංක්‍යාවක් ඇත. ඒවායින් කීපයක් පහත පරිදි දැක්විය හැක.
- FreeBSD
- Red Hat Enterprise Linux
- SUSE Linux Enterprise Server
- Ubuntu Server
- Oracle Linux
- CentOS
- ROSA Enterprise Linux Server
- Windows Server
- Windows Server Essentials
- Windows MultiPoint Server
- Windows Storage Server
- Microsoft Hyper-V Server
- Oracle Solaris
- HP-UX
- IBM AIX
- z/OS
- OS X Server (Mac OS X Server)
- ClearOS
බොහොමයක් සේවාදායක පරිගණක, Linux සහ Windows සේවාදායක මෙහෙයුම් පද්ධති බොහොමයක් සමග වැඩකිරීමට විශේෂයෙන් සැකසු දෘඩාංග වලින් සමන්විතව සකසා ඇත.
තවද සේවාදායක මෙහෙයුම් පද්ධති නිපදවන ආයතන බොහොමයක් තම සේවාදායක මෙහෙයුම් පද්ධති මෘදුකාංග සේවා සදහා මුදල් අයකරණු ලැබේ.
සේවාදායක වර්ගය, පදනම් වන ක්‍රියා මත හෝ භාවිතය මත සේවාදායක මෘදුකාංග පහත සඳහන් ලෙස, විවිධ ආකාර වලට වර්ග කල හැක:
- Application server software
- Catalog server software
- Communications server software
- Computing server software
- Database server software
- Fax server software
- File server software
- Game server software
- Mail server software
- Media server software
- Print server software
- Sound server software
- Proxy server software
- Web server software
මින් බොහොමයක් සේවාදායකය මෘදුකාංග වර්ග, සේවාදායක මෙහෙයුම් පද්ධතිය තුල පෙර නිමියෙන්ම ලබා දෙන අතර නැතිනම් අන්තර් ජාලය ඔස්සේ භාගත කර ගැනීමට ද හැකියාව පවති.
Application server software
- JBoss Enterprise Application Platform (JBoss EAP)
- GlassFish Application Server
- Oracle WebLogic Server
- IBM WebSphere Application Server
- Zend Server
Database server software
- Oracle Database
- Microsoft SQL Server
- MySQL Community Server
- SAP HANA
- IBM DB2
- Ingres
File server software
- openLDAP
- NetIQ / Novell eDirectory
- Microsoft Active Directory
Mail server software
- Microsoft Exchange Server
- Novell GroupWise
- sendmail
- Postfix
- LinuxMCE
- MediaPortal
- MythTV
- Plex
- Kodi Entertainment Center
- TVersity Media Server
Proxy server software
- Squid
- Microsoft Internet Information Services (IIS)
- HAProxy
Web server software
- Microsoft Internet Information Services (IIS)
- Apache HTTP Server
- Nginx
- Google Web Server (GWS)
සේවාදායක මෙහෙයුම් පද්ධති සහ සේවාදායක මෘදුකාංග වර්ග සම්බන්ද රැකියා අවස්ථා බොහොමයක් පවතී. ඒවා නම්:
- පරිගණක පද්ධති පරිපාලක වරුන් (Server Administrator)
- පරිගණක පද්ධති ආරක්ෂණ පරිපාලක වරුන් (Security Administrator)
- වෙබ් පරිපාලක වරුන් (Web Administrator)
- පරිගණක පද්ධති ඉංජීනේරුවන් (System Engineer)
- පරිගණක පද්ධති උපකාරයක ඉංජීනේරුවන් (System Support Engineer)
- දත්ත සමුදාය පරිපාලක වරුන් (Datadase Administrator)
- පරිගණක කළමණාකරුවන් (IT Manager)
සේවාදායක මෙහෙයුම් පද්ධති සහ සේවාදායක මෘදුකාංග වර්ග සදහා වූ ජාත්‍යන්තර වෘත්තීයමය පාඨමාලා බොහොමයක් ඇත. මින් බොහොමයක් පද්දති පාලනය (System Administration) සහ දත්ත සමුදාය පාලනය (Datadase Administration) පිළිබඳ හැදෑරීමට සකසා ඇති අතර කීපයක් පද්දති නිර්මාන කරණය (Developer-focused) පිළිබඳ හැදෑරීමට සකසා ඇත. ඒවායින් කීපයක් පහත දැක්වා ඇත.
- Microsoft Certifications
- Red Hat Certifications
- SUSE / Novell Certifications
- LPI (Linux Professional Institute) Certifications
- CompTIA (Computing Technology Industry Association) Certifications
- The Linux Foundation Certifications
- Oracle Certifications
- MangoDB Certifications
- IBM Certifications
- HP (Hewlett-Packard) Certifications
- BSD Certifications
- GIAC Certifications
- Apple Certifications