හලාස්ථිය
From Wikipedia, the free encyclopedia
හලාස්ථිය (Vomer - /ˈvoʊmər/[1][2]) යනු හිස්කබලේ ඇති යුගලමය නොවූ වක්ත්‍ර අස්ථි අතරින් එකකි. එය පිහිටා ඇත්තේ මධ්‍ය ශරීය රේඛාවේ වන අතර, එය කීලාස්ථිය, ජිද්‍රාස්ථිය, වම් හා දකුණු තාලව අස්ථි සහ වම් හා දකුණු උර්ධ්වහනුක අස්ථි යන අස්ථි සමග සන්ධානය වේ. හලාස්ථිය මගින් නාසා ආවාරයේ අධර පෙදෙස සාදන අතර, එහි උත්තර පෙදෙස ජිද්‍රාස්ථියේ ලම්බ තලය මගින් සෑදේ.[3] මෙහි ඉංග්‍රීසි නාමය වන “Vomer” යන්න එම අස්ථියේ හැඩය ඇති, නගුල් දැත්තට යෙදෙන ලතින් වදනකින් සම්භවය වී ඇත.
Quick Facts හලාස්ථිය, තොරතුරු ...
හලාස්ථිය | |
---|---|
තොරතුරු | |
ලතින් | Vomer |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.170 |
MeSH | A02.165.407.600 |
TA | A02.1.11.001 |
FMA | 9710 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
Close