හෙන්රි ජයසේන
ශ්‍රී ලංකාවේ නාට්‍යකරුවෙකි / From Wikipedia, the free encyclopedia
කලා කීර්ති ආචාර්ය හෙන්රි ජයසේන යනු නවකථාකරුවෙක්, කවියෙක්, නාට්‍ය රචකයෙක්, පරිවර්තකයෙක්, නාට්‍ය නිෂ්පාදකයෙක් ආදී ලෙස නන්වෑදෑරුම් කුසලතා දක්වා ඇති අද්වතීය නාට්‍ය කරුවෙකි. කලා ලෝකයේ ඔහු සුවිශේෂී පරාසයක් නියෝජනය කරන්නේ අග්‍රගන්‍ය නාට්‍ය රචකයෙක් හා නාට්‍ය නිෂ්පාදකයෙක් ලෙසය. ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ට ගණයේ නාට්‍යවේදියෙකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙරට ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වූයේ හෙන්රි ජයසේන ය.
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "හෙන්රි ජයසේන" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
Quick Facts හෙන්රි ජයසේන, උපත ...
හෙන්රි ජයසේන | |
---|---|
![]() | |
උපත | ජූලි 6, 1931 ගම්පහ, ශ්‍රී ලංකාව |
මියගිය දිනය | නොවැම්බර 11, 2009 කළුබෝවිල - ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | ලොරෙන්ස් විද්‍යාලය ගම්පහ හා නාලන්දා විද්‍යාලය කොළඹ |
රැකියාව | චිත්‍රපට නළු සහ වේදිකා නළු |
කලත්‍රයා(යන්) | මානෙල් ජයසේන |
ආගම | බෞද්ධ |
Close