හොංවු අධිරාජයා, (1328 ඔක්තෝබර් 21 – 1398 ජූනි 24)[4] හෙවත් චූ යුවාන්චෑං (චීන: 朱元璋; වේඩ්–ගයිල්ස්: Chu Yuan-chang), යනුවෙන් හැඳින්වෙන්නේ මිං රාජවංශයේ ආරම්භක පාලකයායි. ඔහු විසින් 1368 සිට 1398 දක්වා පාලනය ගෙනයන ලදී.[5]
Quick Facts 1වන මිං රාජවංශ අධිරාජයා, රාජ්‍ය සමය ...
හොංවු අධිරාජයා 洪武帝 |
---|
මිං අධිරාජ තයිෂුගේ හිඳි රුවක්, මිං රාජවංශයේ නොහඳුනන සිත්තරකු විසිනි |
|
රාජ්‍ය සමය | 1368 ජනවාරි 23[n 1] – 1398 ජූනි 24 |
---|
අභිෂේකය | 1368 ජනවාරි 23 |
---|
අනුප්‍රාප්තිකයා | ජියාන්වෙන් අධිරාජයා |
---|
|
රාජ්‍ය සමය | 1368–1398 |
---|
පූර්වප්‍රාප්තිකයා | උඛාඝාටු ඛාන් තොඝෝන් තෙමූර් (යුවාන් රාජවංශය) |
---|
අනුප්‍රාප්තිකයා | ජියාන්වෙන් අධිරාජයා (මිං රාජවංශය) |
---|
|
උපත | 朱重八 1328 ඔක්තෝබර් 21 හඕචෞ, හෙනාන් ජියාංබෙයි පළාත, යුවාන් රාජවංශය (වර්තමාන ෆෙංයැං, අන්හුයි)[1][2][3] |
---|
මරණය | 24 June 1398(1398-06-24) (වයස 69) ජිංෂි, මිං රාජවංශය (වර්තමාන නැන්ජිං, ජියාංසු) |
---|
භූමදානය | 1398 ජූනි 30 මිං ෂියාඕලිං මොසෝලියම, නැන්ජිං |
---|
බිසෝවරු | ෂියාඕචිගාඕ අධිරාජිනිය (වි. 1352; d 1382) |
---|
දරුවන් Detail | චු බියාඕ යොංල අධිරාජයා |
---|
|
පවුල් නාමය: චූ (朱) උපත් නාමය: චොංබා (重八)[n 2] දෙන ලද නාමය: ෂින්සොං (興宗), පසුව යුවාන්චෑං (元璋)[n 3] ගුණවත් නාමය: ගුඕරුයි (國瑞) | |
හොවු (洪武): 1368 ජනවාරි 23 – 1399 පෙබරවාරි 5 (ප්‍රතිෂ්ඨාපනය, 1402 ජූලි 30 – 1403 ජනවාරි 22)[n 4] | |
අධිරාජ කායිතියාන් ෂිංදාඕ චාඕජි ලීජි දාෂෙං චිෂෙන් රෙන්වෙන් යිවූ ජුන්දේ චෙංඩොං ගාඕ 開天行道肇紀立極大聖至神仁文義武俊德成功高皇帝 | |
තයිෂු (太祖) |
|
වංශය | චූ ගෘහය |
---|
පියා | චූ ෂිචෙන් |
---|
මව | චෙන් ආර්යාව |
---|
ආගම | බුද්ධාගම |
---|
Close
Quick Facts හොංවු අධිරාජය, Chinese ...
හොංවු අධිරාජය |
---|
|
Chinese | 洪武帝 |
---|
Literal meaning | මහා සටන් අධිරාජයා |
---|
Transcriptions |
---|
|
Hanyu Pinyin | Hóngwǔ dì |
---|
Wade–Giles | Hung2-wu3 ti4 |
---|
IPA | [xʊ̌ŋ.ù tî] |
---|
|
Yale Romanization | Hùhng-móuh dai |
---|
Jyutping | Hung4-mou5 dai3 |
---|
|
Tâi-lô | Âng-bú tē |
---|
|
|
Close
චූ යුවාන්චෑං 1356 සිටම නැන්ජිං පාලනය යටතේ පැවති අතර 1361දී කැරැලි නායක හන් ලින්අර් (韓林兒) විසින් "වූ හි ආදිපාද" (吳國公) යන පදවි නාමය ආරූඪ කරගන්නා ලදී. 1364 පෙබරවාරි 4 සිට ඔහු විසින් මෙම ස්වයං ප්‍රකාශිත "වූ හි කුමාර" (吳王) යන නාමයෙන් පාලනය ගෙනගියේ ය. 1368 ජනවාරි 23 දින ඔහු තමන් අධිරාජයා ලෙස ප්‍රකාශයට පත්කරගනිමින් මිං රාජවංශය ස්ථාපනය කළේ ය.
උපතේ දී දෙමාපියන් විසින් දෙනලද නාමය භාවිතා වූයේ පවුල තුළ සහ මිතුරන් අතර පමණකි. "ද්විත්ව අට" යන අරුතැති මෙම දෙන ලද නාමය ඔහු උපන් වර්ෂයේ දී ඔහුගේ දෙමාපියන්ගේ වයස්වල එකතුව වූ 88 හැඟවීමට භාවිතා වන්නට ඇත.
වැඩිවියට පත්වූ කල ඔහුව හැඳින්වීමට "චූ ෂින්සොං" යන නාමය භාවිතා වූ අතර, 1352දී කැරැලි නායකයන් අතර ඔහු ප්‍රකට වූ කාලයේ "චූ යුවාන්-චෑං" යන නාමය භාවිතා කෙරිණි.
1402දී යොංල අධිරාජයා විසින් සිහසුන පැහැරගැනීමෙන් පසුව, ජියන්වෙන් අධිරාජයාගේ ජියාන්වෙන් යුග භාවිතා නොකළ ඔහු, 1403 චීන නව වසර ගුයි-වෙයි (යින් ජල එළු) තෙක්ම මරණාපර හොවු වර්ෂ ක්‍රමය භාවිතා කළේ ය. අනතුරුව ඔහුගේම නව යුග ක්‍රමය වූ යොංල ක්‍රමය භාවිතා කිරීම ඇරඹිණි. මෙම ක්‍රමය ඔහුගේ අනුප්රාප්තිකයන් කිහිප දෙනකු විසින්ම අනුගමය කළ අතර, පසුකාලීන 16වන සියවසේ දී ජියාන්වෙන් යුගය නැවත ස්ථාපිත කෙරිණි.
- සැකිල්ල:PD-old-text
- සැකිල්ල:PD-old-text
- සැකිල්ල:PD-old-text
Hongwu Emperor හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
විකිකියමන් තුළ Hongwu Emperor හා සබැඳි කියමන් පවතියි
More information රාජ පදවි නාමයන්, චීන රාජකීයයා ...
හොංවු අධිරාජයා චූ ගෘහය උපත: 21 October 1328 මරණය: 24 ජූනි 1398 |
රාජ පදවි නාමයන් |
නව තනතුරකි
|
මිං රාජවංශයේ අධිරාජයා 1368–1398 |
අනුප්‍රාප්තික ජියාන්වෙන් අධිරාජයා |
පූර්වප්‍රාප්තිකයා උඛාඝාතු ඛාන් තොඝෝන් තෙමූර් (යුවාන් රාජවංශය) |
චීනයේ අධිරාජයා 1368–1398 |
චීන රාජකීයයා |
හිස් |
වූ හි කුමරු 1364–1368 |
කිරුළ සමඟ ඒකාබද්ධ වීම |
Close