හොදම සංකල්පිත සංගීත රුපරචනය සදහා ග්‍රැමී සම්මානය
From Wikipedia, the free encyclopedia
රුපගතකිරීමේ කලාකරුවන්ට හොදම සංකල්පිත සංගීත රුපරචනය සදහා ග්‍රැමියි සම්මාන ගෞරවය පිරිනමනු අතර 30 වැනි ග්‍රැමියි සම්මානය 1988 සහ 31 වැනි ග්‍රැමියි සම්මානය 1989 පවත්වන ලදී. වාර්ශික ග්‍රැමී සම්මාන උත්සවය 1958 පිහිටවූ අතර එය ග්රැමෆෝන් සම්මාන යනුවෙන් හදුන්වන ලදී,[1] එය පටිගතකිරීමේ කලාවන් සහ විද්‍යාවන් සඳහා වන ජාතික ඇකඩමිය විසින් "ගෞරු කලාත්මක ඉදිරිපත් කිරීම,තාක්ෂණික ප්රවීනත්වය සහ පටිගතකිරීමේ කර්මාන්තයේ සමස්ත විශිස්ටත්වය, ඇල්බම අලෙවිය හෝ සටහන් වල පිහිටීම සැලකීමෙන් තොරව " එය ඉදිරිපත් කරන ලදී.[2]
හොදම සංකල්පිත සංගීත රුපරචනය සදහා ග්‍රැමියි සම්මානය | |
---|---|
ග්‍රැමියි සම්මානය ජයග්‍රාහකයන්ට ප්රදානය කරන රන් ආලේපිත ග්රැමෆෝන් පලකය | |
සම්මානය පිරිනමනුයේ | ගුණාත්ම සංකල්ප සංගීත රුපරචන |
පිරිනමනු ලබන්නේ | පටිගතකිරීමේ කලාවන් සහ විද්‍යාවන් සඳහා වන ජාතික ඇකඩමිය |
රට | එක්සත් ජනපදය |
පළමුව පිරිනැමුනේ | 1988 |
අවසන් වරට පිරිනැමුනේ | 1989 |
නිල වෙබ් අඩවිය | grammy.com |
ආරම්බය 1982 ය,ඇකඩමිය ආරම්බ කරන ලද්දේ ගරු ගුණාත්මක සංගීත රුපරචනයන් සහිත වාර්ෂික රුපරචනය ගනයෙනි.මෙම ගනය 1984 MTV සංගීත රුපරචන සම්මාන ඇරබුමෙන් පසු නවත්වා එය සම්මාන දෙකකට කරන ලදී: හොදම රුපරාචනය,කෙටි සහ හොදම රුපරචන ඇල්බමය.1988 සහ 1989 වර්ෂ වල උත්සවයේ තීරණ වල සිදුවුණු වෙනස්කම් නිසා හොඳම සංකල්ප සංගීත වීඩියෝව සඳහා වන සම්මානය, හොඳම ප්‍රාසාංගික සංගීත වීඩියෝව සඳහා වන සම්මානය සමඟම පිරිනැමිණි.ජෙනිසිස් ඉංග්‍රීසි රොක් සංගීත කණ්ඩායම ලෑන්ඩ් ඔෆ් කන්ෆ්යුසන් සදහාද සහ ඇමරිකානු ගායක වියර්ඩ් ඇල් යන්කොවික් ෆැට් සදහා හොදම සංකල්පිත සංගීත රුපරචනය සදහා වන සම්මානය ලබාගන්නා ලදී.1990 දී ඇකඩමිය කලින් ආකෘතියට යන ලදී, නමුත් දැන් ගණයන් හොදම කෙටි සගීත රුපරචනය සහ හොදම දිගු සංගීත රුපරචනය වේ.