හොන්දුරාස් යනු මධ්‍යම ඇමරිකාවේ පිහිටි ජනරජයක් වේ. (වර්තමානයෙහි බෙස්ලි නමින් හඳුන්වනු ලබන) බ්‍රිතාන්‍ය රාජ්‍යය, හොන්දුරාස් රාජ්‍යයෙන් වෙන්ව හඳුනාගැනීමට හැකි වනු පිණිස අතීතයෙහි එරට නම් කරන ලද්දේ 'ස්පාඤ්ඤය හොන්දුරාස්" යනුවෙනි. මෙරටෙහි දේශසීමාවන් වනුයේ බටහිරින් ගෝතමාලාව, නිරිත දිගින් එල් සැල්වදෝරය, ගිණිකොණට නිකරගුවාව, දකුණින් පැසිපික් සාගරය, ෆොන්සේකා බොක්ක, (Gulf of fonseka) සහ උතුරින් කැරිබියන් මුහුදෙහි විශාල මුහුදු තුඩුව වන හොන්දුරාස් බොක්ක යනාදි වශයෙනි.

ගොනුව:Flag of Honduras (2008 Olympics).svg
}


මෙරටෙහි භූමි ප්‍රමාණය වර්ග කි‍.මි. 1 12,000 ට මදක් වැඩි වේ. ඇස්තමේන්තු ගත ජනගහනය මිලියන 8 කට ආසන්න වේ. මෙහි අගනුවර ‍'ටෙගුසිගල්පා' (Tegusigalpa) නම් වේ.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.