ළමා වෛද්‍යවේදය
From Wikipedia, the free encyclopedia
ළමා වෛද්‍යවේදය(Pediatrics) යනු වෛද්‍ය විද්‍යාවේ උප විෂය කාණ්ඩයකි .මෙම විෂය මගින් ළදරුවන් හා දරුවන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද විමසා බලයි.
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය
කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න.
කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න.
යම් වෛද්‍යවරයෙකු ළමාරෝග පිළිබද විශේෂවේදී පශ්චාත් උපාධියක් හදාරා ඇතිනම් ඔහු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස හදුන්වයි.
ඉංග්‍රීසි බසින් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හදුන්වන pediatrics යන වචනයහි තේරුම දරුවන් සුවකරන්නා (healer of children) යන්නයි.ග්‍රීක භාෂාවේ: παῖς (pais = child) දරුවා සහ ἰατρός (iatros = doctor or healer) සුවකරන්නා යන වචන වලින් pediatrics යන වදන නිරුක්තිය ලබා ඇත.