ෆාරා පහ්ලවී
From Wikipedia, the free encyclopedia
ෆාරා පහ්ලවී (විවාහයට පෙර දිබා (පර්සියානු: فرح دیبا); උපත 1938 ඔක්තෝබර් 14) යනු මොහම්මද් රේසා පහ්ලවීගේ වැන්දඹුව වන අතර ඉරානයේ හිටපු ෂාබානු (අධිරාජිනිය) ද වේ.
Quick Facts ෆාරා පහ්ලවී, ඉරානයේ ෂාබානු (වල්ලභ අධිරාජිනිය) ...
ෆාරා පහ්ලවී | |||||
---|---|---|---|---|---|
ඉරානයේ ෂාබානු (වල්ලභ අධිරාජිනිය) | |||||
නිල කාලය | 1961 මාර්තු 20[1] – 1979 පෙබරවාරි 11 | ||||
අභිෂේකය | 1967 ඔක්තෝබර් 26 | ||||
ඉරානයේ වල්ලභ රැජින | |||||
නිල කාලය | 1959 දෙසැම්බර් 21 – 1961 මාර්තු 20 | ||||
උපත | ෆාරා දිබා 14 ඔක්තෝබර් 1938 (1938-10-14) (වයස 85) ටෙහෙරාන්,[2] ඉරානය | ||||
වල්ලභයා | මොහම්මද් රේසා පහ්ලවී | ||||
දරුවන් | කිරුළහිමි රේසා කුමරු ෆාරානාස් කුමරිය අලි-රේසා කුමරු ලයිලා කුමරිය | ||||
| |||||
වංශය | පහ්ලවී | ||||
පියා | සෝහ්රාබ් දිබා | ||||
මව | ෆරීදේ ඝෝට්බි | ||||
අත්සන |
Close
Quick Facts ඉරානයේ ෆාරා අධිරාජිනිය සඳහා ආමන්ත්රණ ශෛලීන්, සමුද්දේශ ශෛලිය ...
ඉරානයේ ෆාරා අධිරාජිනිය සඳහා ආමන්ත්රණ ශෛලීන් | |
---|---|
සමුද්දේශ ශෛලිය | අධිරාජකීය උත්තමාවිය |
කථන ශෛලිය | අධිරාජකීය උත්තමාවියණි |
විකල්ප ශෛලිය | මැතිණිය |
Close