ක්‍රිකට් තරඟාවලිය From Wikipedia, the free encyclopedia
ඉන්දියන් ඔයිල් කුසලානය 2005 යනු 2005 ජූලි 30 සහ අගෝස්තු 7 අතර ශ්‍රී ලංකාවේ පැවති කණ්ඩායම් තුනක එක්දින ජාත්‍යන්තර (එදිජා) ක්‍රිකට් තරඟාවලියකි. සහභාගි වූ කණ්ඩායම් වූයේ සත්කාරක ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් ය. අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 18 කින් පරදවමින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගත්තේය.
අයි.ඕ.සී කුසලානය 2005 | |
---|---|
කාලය | 2005 ජූලි 30 – 2005 අගෝස්තු 7 |
පරිපාලක(යෝ) | ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | දෙවරක් රවුන්ඩ් රොබින් හා අවසාන තරගය |
සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
ශූරයන් | ශ්‍රී ලංකාව |
අනුශූරයන් | ඉන්දියාව |
සහභාගීත්වය | ශ්‍රී ලංකාව ඉන්දියාව බටහිර ඉන්දීය කොදෙව් |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | මහේල ජයවර්ධන |
වැඩිම ලකුණු | මහේල ජයවර්ධන (230) |
වැඩිම කඩුලු | ආශිෂ් නේරා (12) |
තරඟාවලියට පිවිසීමේදී ශ්‍රී ලංකාව අයිසීසී එදිජා ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානයේ සිටි අතර තරඟාවලිය ජයග්‍රහණය කිරීමට වඩාත්ම හැකියාව ඇති කණ්ඩායම විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔවුන්ගේ පාලක මණ්ඩලය සමඟ ගිවිසුම් මත ගැටුමකට මැදිව සිටි බැවින් ඔවුන්ගේ ප්‍රබලම කණ්ඩායම ක්‍රීඩා නොකළේය. රවුන්ඩ් රොබින් අදියරේදී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සමඟ දෙවතාවක් ක්‍රීඩා කළ අතර ප්‍රසාද ලකුණු මත ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගයේදී හමුවිය.
ශ්‍රී ලංකාව | ඉන්දියාව | බටහිර ඉන්දීය කොදෙව් |
---|---|---|
|
|
|
2005 ජූලි 25 ලකුණු පුවරුව |
එ |
||
ප්‍රසන්න ජයවර්ධන 66 (82) ඉර්ෆාන් පතාන් 4/42 (ඕවර 9) |
2005 ජූලි 27 ලකුණු පුවරුව |
එ |
කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ආරාධිත XI 157 (ඕවර් 36.2) | |
2005 ජූලි 29 ලකුණු පුවරුව |
මහනුවර XI 129/8 (ඕවර 30) |
එ |
|
අරෝෂ පෙරේරා 30 ටිනෝ බෙස්ට් 3/14 |
සිල්වෙස්ටර් ජෝශප් 53* ඩන්කන් ආර්නෝල්ඩා 3/25 |
|
කණ්ඩායම් අදියර | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ස්ථා. | කණ්ඩායම | ත | ජ | ප | විනැ | සම | ජ.අ.ප්‍ර | ප.අ.ප්‍ර | ප්‍රසාද | ශුලවේ | ලබාගත් | එරෙහිව |
1 | ශ්‍රී ලංකාව | 4 | 3 | 1 | 0 | 0 | 1 | 1 | 17 | +0.191 | 864 (196.2) | 842 (200) |
2 | ඉන්දියාව | 4 | 2 | 2 | 0 | 0 | 1 | 2 | 13 | +0.266 | 867 (186) | 863 (196.2) |
3 | බටහිර ඉන්දීය කොදෙව් | 4 | 1 | 3 | 0 | 0 | 0 | 1 | 6 | -0.460 | 850 (200) | 876 (186) |
ප්‍රසාද ලකුණු පද්ධතිය:
කණ්ඩායම් සමාන ප්‍රසාද ලකුණු වලින් අවසන් වුවහොත්, අවසන් තරඟයේ ක්‍රීඩා කිරීමේ අයිතිය පහත පරිදි තීරණය වේ:
ප්‍රතිඵලයක් නොමැති ලෙස ප්‍රකාශයට පත් කළ තරගයකදී, ශුද්ධ ලකුණු වේගය අදාළ නොවේ.
එ |
||
එ |
||
නර්සිං ඩියොනරින් 41 (91) ආශිෂ් නේරා 2/23 (ඕවර 9) |
රාහුල් ඩ්‍රාවිඩ් 52* (65) ජර්මයින් ලෝසන් 2/58 (ඕවර 9) |
එ |
||
ඩ්වේන් ස්මිත් 68 (90) ෆර්වීස් මහරූෆ් 3/9 (ඕවර 10) |
එ |
||
එ |
||
සිල්වෙස්ටර් ජෝශප් 58 (92) උපුල් චන්දන 2/49 (ඕවර 10) |
රසල් ආර්නෝල්ඩ් 59 (90) නර්සිං ඩියොනරින් 2/18 (ඕවර 4) |
එ |
||
යුවරාජ් සිං 110 (114) ඩයිටන් බට්ලර් 1/30 (ඕවර 8) |
රුනකෝ මෝටන් 84 (104) අනිල් කුම්බ්ලේ 3/38 (ඕවර 10) |
එ |
||
ක්‍රීඩකයා | කණ්ඩායම | ලකුණු | ඉනිම් | සාමාන්‍ය | ප්‍ර.වේ | වැඩිම | 100 | 50 |
---|---|---|---|---|---|---|---|---|
මහේල ජයවර්ධන | ශ්‍රී ලංකාව | 230 | 5 | 57.50 | 80.13 | 94* | 0 | 2 |
යුවරාජ් සිං | ඉන්දියාව | 192 | 4 | 48.00 | 73.00 | 110 | 1 | 0 |
රාහුල් ඩ්‍රාවිඩ් | ඉන්දියාව | 185 | 5 | 46.25 | 64.45 | 69 | 0 | 3 |
මොහොමඩ් කයිෆ් | ඉන්දියාව | 180 | 5 | 45.00 | 75.63 | 83* | 0 | 1 |
රසල් ආර්නෝල්ඩ් | ශ්‍රී ලංකාව | 170 | 5 | 42.50 | 76.57 | 64 | 0 | 2 |
මූලාශ්‍රය:espncricinfo.com[7] |
ක්‍රීඩකයා | කණ්ඩායම | කඩුළු | තරග | සාමාන්‍ය | ප්‍ර.වේ | ආ.අනු | හොදම | |
---|---|---|---|---|---|---|---|---|
අශිෂ් නේරා | ඉන්දියාව | 12 | 5 | 16.50 | 24.0 | 4.12 | 6/59 | |
මුත්තයියා මුරලිදරන් | ශ්‍රී ලංකාව | 8 | 4 | 18.12 | 30.0 | 3.62 | 3/33 | |
උපුල් චන්දන | ශ්‍රී ලංකාව | 7 | 5 | 29.85 | 35.8 | 4.99 | 2/38 | |
තිලකරත්න ඩිල්ෂාන් | ශ්‍රී ලංකාව | 6 | 5 | 18.00 | 24.1 | 4.46 | 4/29 | |
ඉර්ෆාන් පතාන් | ඉන්දියාව | 6 | 5 | 33.83 | 46.0 | 4.41 | 2/34 | |
මූලාශ්‍රය:espncricinfo.com[8] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.