2016 ගිම්හාන ඔලිම්පික්
From Wikipedia, the free encyclopedia
2016 ගිම්හාන ඔලිම්පික්, නිළ වශයෙන් Games of the XXXI Olympiad සහ Rio 2016 ලෙස හඳුන්වනු ලබන්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) විසින් පාලනය කරනු ලදුව ඔලිම්පික් ක්රීඩා සම්ප්රධායට අනුව පැවැත්වීමට නියමිත ලොව ප්රධානතම බහු-ක්රීඩා උළෙලයි.
Quick Facts සත්කාරක නගරය, තේමාව ...
A green, gold and blue coloured design, featuring three people joining hands in a circular formation, sits above the words "Rio 2016", written in a stylistic font. The Olympic rings are placed underneath. | |
සත්කාරක නගරය | රියෝ ඩි ජැනිරෝ, බ්රසීලය |
---|---|
තේමාව | A new world (පෘතුගීසි: Um mundo novo) |
සහභාගී වන ජාතීන් | 207 |
සහභාගී වන ක්රීඩකයන් | 8,255 confirmed (more than 10,500 expected) |
ඉසව් | 306 in 28 sports |
සමාරම්භක උත්සවය | අගෝස්තු 5 |
අවසන් දින උත්සවය | අගෝස්තු 21 |
ක්රීඩාංගනය | මරකානා ක්රීඩාංගනය |
Close
2009 ඔක්තෝබර් 2 දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හිදී පැවති 121 වැනි IOC සැසියේදී 2016 ගිම්හාන ඔලිම්පික් සත්කාරක නගරය ලෙස බ්රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර නිවේදනය කරන ලදි. 2016 අගෝස්තු 5 දින සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතව ඇති අතර 2016 අගෝස්තු 21 දින අවසන් දින උත්සවය පැවැත්වෙනු ඇත.