2018 අන්තර් කොරියානු සමුළුව
From Wikipedia, the free encyclopedia
2018 අන්තර්-කොරියානු සමුළුව (ද.කොරියා: 2018년 남북정상회담, උ.කොරියා: 2018년 북남수뇌상봉) 2018 වසරේ බක්මස 27වන දින දකුණු කොරියානු ජනපති මූන් ජෑ-ඉන් හා උතුරු කොරියානු ශ්රමික පක්ෂයේ සබනයු කිම් ජොං උන්[1] අතර දකුණු කොරියාවේ සමූහාරක්ෂක කලාපයේ[2] දී පැවැත්වුණි. එය දෙවැන්නෙන් අවුරුදු 11කට පසුව පවත්වනු ලැබූ තෙවන අන්තර් කොරියානු සමුළුව විය. 1953හි කොරියන් යුද්ධයෙන් පසු උතුරු කොරියානු නායකයෙක් විසින් දකුණු කොරියාවට පය තැබූ පළමු අවස්ථාව ද මෙය විය; ජනපති මුන් ද ස්වල්ප වේලාවකට උතුරට පා තැබුවේ ය.[3]
Quick Facts දකුණු කොරියානු නාමය, හංගුල් ...
2018 අන්තර් කොරියානු සමුළුව | |||||||
දකුණු කොරියානු නාමය | |||||||
---|---|---|---|---|---|---|---|
හංගුල් | 2018년 남북정상회담 | ||||||
හන්ජා | 2018年 南北頂上會談 | ||||||
| |||||||
උතුරු කොරියානු නාමය | |||||||
හංගුල් | 2018년 북남수뇌상봉 | ||||||
හන්ජා | 2018年 北南首腦相逢 | ||||||
|
Close