![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/si/thumb/0/0a/Logo-u-19-2018.jpg/640px-Logo-u-19-2018.jpg&w=640&q=50)
2018 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය
From Wikipedia, the free encyclopedia
2018 අයිසීසී19-පහළ ක්‍රිකට් ලෝක කුසලානය යනු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියකි. මෙය පැවැත්වෙන්නේ 2018 ජනවාරි 13 සිට පෙබරවාරි 03 වනදා දක්වා නවසීලන්තයේදීය.[1] මෙම තරගාවලිය 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 12වන අදියරයි. මෙම තරගාවලිය නවසීලන්තයේ පවත්වන්නේ තුන්වන වතාවටය. (මීට පෙර 2002දී සහ 2010දී පවත්වා ඇත).[2]
Quick Facts දින, පරිපාලක(යන්) ...
2018 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය | |
---|---|
![]() | |
දින | 13 ජනවාරි – 03 පෙබරවාරි 2018 |
පරිපාලක(යන්) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් ආකෘතිය | එක්දින |
තරගාවලී ආකෘතිය(න්) | රොබින් වටය පිළිමලුන් පිටුදැකීමේ වටය |
සත්කාරකත්වය | ![]() |
ශූරයන් | ![]() |
සහභාගිවන්නන් | 16 |
ක්‍රීඩාකරන තරග | 48 |
තරගාවලියේ වීරයා | ![]() |
වැඩිම ලකුණු | ![]() |
වැඩිම කඩුළු | ![]() ![]() ![]() |
නිල වෙබ් අඩවිය | icc-cricket.com |
← 2016 2020 → |
Close