ඈන් රාජකීය කුමරිය
From Wikipedia, the free encyclopedia
ඈන් රාජකීය කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ එකම දියණිය හා දෙවන දරුවා වේ.
Quick Facts ඈන් රාජකීය කුමරිය, උපත ...
ඈන් රාජකීය කුමරිය | |||||
---|---|---|---|---|---|
උපත | එඩින්බර්ග් හි ඈන් කුමරිය 15 අගෝස්තු 1950 (1950-08-15) (වයස 73) ක්ලැරන්ස් මන්දිරය , ලන්ඩන් , එක්සත් රාජධානිය | ||||
වල්ලභයා |
| ||||
දරුවන් Detail | |||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජවංශය | ||||
පියා | ෆිලිප් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා | ||||
මව | දෙවන එලිසබෙත් මහ රැජින | ||||
අධ්‍යාපනය | බෙනෙන්ඩන් පාසල | ||||
Close
උපත- 1950 අගෝස්තු 15
කලත්‍රයා - කපිතාන් මාර්ක් ෆිලිප්ස් (වි. 1973 - දික්.1992) ,සර් තිමොති ලෝරන්ස් (වි.1992)
දරුවන් - පීටර් ෆිලිප්ස් මහතා (උ.1977),සාරා ටින්ඩෝල් ආර්යාව (උ.1981)
මුණුපුරු මිණිපිරියන් - මියා ටින්ඩෝල් මෙනවිය, සවානාහ් ෆිලිප්ස් මෙනවිය , ඉස්ලා ෆිලිප්ස් මෙනවිය,ලෙනා එලිසබෙත් ටින්ඩෝල් මෙනවිය, ලූකස් ටින්ඩෝල් මහතා
මාපියන් - දෙවන එලිසබෙත් මහ රැජින , ෆිලිප් කුමරු
සහෝදර සහෝදරියො - චාල්ස් කුමරු , ඇන්ඩෘ කුමරු , එඩ්වඩ් කුමරු
සීයලා සහ ආච්චිලා - හයවන ජෝර්ජ් රජතුමා , එලිසබෙත් මව් රැජින , ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු , බැටන්බර්ග්හි ඇලිස් කුමරිය