Hepburn romanization
From Wikipedia, the free encyclopedia
Hepburn romanization (ヘボン式ローマ字, Hebon-shiki rōmaji, සාහි. Hepburn-style Roman letters) යනු ජපන් වදන් රෝම අකුරුවලි ලිවීමට භාවිතා වන ක්රමවේදය කි. 1867 දී ඇමෙරිකානු මිෂනාරි වරයෙකු වූ James Curtis Hepburn විසින් හඳුන්වා දෙන ලද්දකි.