ශාක
From Wikipedia, the free encyclopedia
වෙනත් භාවිතා සඳහා, ශාක (බහුරුත්හරණය) බලන්න.
ශාක යනු ජිවයෙහි විශේෂ ආකාරයක් වන අතර ඒ සඳහා පදුරු, තෘණ වර්ග, පර්නාංග, හරිත ඇල්ගි, පෙද වර්ග, වැල් වර්ග සහ ඖෂධ පැලෑටි අයත්වෙයි. 350000 ප්‍රමාණයක ශාක විශේෂ ප්‍රමාණයක් ඇතැයි මේ වන විට ගණන් බලා ඇත. ඒවා බීජ ශාක, bryophyte සහ පර්නාංග වේ. 2004 දී සොයා ගෙන ඇති ආකාරයට 287,655 ප්‍රමාණයක් විශේෂ හඳුනාගෙන ඇති අතර ඉන් 258,650 ප්‍රමාණයක් මල් හට ගන්නා ශාක වන අතර 15,000 ප්‍රමාණයක් bryophyte වේ. හරිත ශාක ඇතැම් අවස්ථාවලදී metaphytes ලෙස හැඳින්වෙන අතර ප්‍රභාසංස්ලේෂණය මගින් සුර්යය ශක්තිය තිර කරනු ලබති.
Quick Facts විද්‍යාත්මක වර්ගීකරණය, කොට්ඨාශ ...
ශාක කාලීන ව්‍යාප්තිය: මුල් කේම්බ්‍රියන් යුගය සිට මෑත යුගය තෙක්, එහෙත් වැඩිදුර කියවන්න, 520–0 Ma | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | යුකැරියෝටා |
(unranked): | ආර්කිප්ලාස්ටිඩා |
රාජධානිය: | ප්ලාන්ටේ හේකල්, 1866[1] |
කොට්ඨාශ | |
කොළ ඇල්ගී
භූමියේ හටගන්නා ශාක (එම්බ්රියෝෆයිට්ස්)
†Nematophytes |
Close