චාරිකාව
From Wikipedia, the free encyclopedia
චාරිකාව යනු, භූගෝලීය ලෙසින් සාපේක්ෂ වශයෙන් දුරස්තර ලෙසින් වන පිහිටුම් අතර ජනයා ගමනය වීම වන අතර, දෙපය, පාපැදිය, මෝටර් රථය, දුම්රිය, බෝට්ටුව, ගුවන් යානය හෝ, වෙනත් ක්රම භාවිතයෙන් හෝ ගමනෙහි යෙදීම විය හැකි අතර, මාර්ගෝපකරණ සහිතව හෝ නොමැතිව හෝ මෙන්ම, එක් පසකට ගමනක් හෝ වට ගමනක් හෝ විය හැකිය.[1][2] අනුයාත ගමන්කිරීම් අතර කෙටි රැඳී සිටීම්ද චාරිකාවකට අයත් විය හැකිය.