ඇම්ස්ටර්ඩෑම්
From Wikipedia, the free encyclopedia
Remove ads
නෙදර්ලන්තයේ විශාලතම නගරයද,අගනුවරද වන්නේ ඇම්ස්ටර්ඩැම්ය.එය බටහිර දිශාවට වන්නට උතුරු හෝලන්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇත.2008 ජනවාරි 1 වැනිදා වනවිට නගරයේ ජනගහණය මිලියන 1.36 ක් විය. රැන්ඩ්ස්ටඩ් වල උතුරු කොටසත් ඇතුළුව මෙය යුරෝපයේ හය වැනි විශාලතම ජනගහණ ප්‍රදේශයයි.එහි ජනගහණය මිලියන 6.7 ක් පමණ වේ.Amstellerdam යන වචනයෙන් මෙහි නම බිදී විත් ඇත. Amstel ඟගේ (dam) බැම්ම යන අරුත මුල්කරගෙනද මෙම නම ඇතිවී ඇත. මෙම නගරය ආරම්භවුයේ 12 ශතවර්ෂයෙදී කුඩා ධීවර ගම්මානයක් ලෙසනි. මෙම නගරය ලන්දේසිය ස්වර්ණමය යුගයෙදී ලෝකයට වටිනා වාරායක් විය. එයට මූලික හේතුව එහි වු වෙළෙඳාම් සදහා වූ නව සොයාගැනීම්ය.මෙම කාලයේදි මෙම නගරය දියමන්ති සහ මූල්‍ය කටයුතු සඳහා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කෙරිණි.19 සහ 20 වැනි ශතවර්ෂ වලදී නගරය පුළුල් වු අතර නොයෙක් අසල්වැසියන් අතිවිය. මෙම නගරය නෙදර්ලන්තයේ සංස්කෘතික සහ මූල්‍ය අගනුවරයි.නොයෙකුත් ලන්දේසි මූලස්ථන වල පිහිට ඇත.Philips සහ ING ඇතුළුව ලෝකයේ ප්‍රධානතම කර්මාන්ත 500 අතරින් 7 ක් මෙහි මධ්‍යයේ ඇත. මෙහි ඇති කොටස් වෙළෙඳපොල ලොකයේ පැරණිතම කොටස් වෙළෙඳපොල ය. මෙහි ඇති පෞරාණික වටිනාකම නිසා. වාර්ෂිකව මිලියන 3.6 පමණ විදේශිකයෝ මෙහි පැමිණෙති.
Remove ads
අමතර අවධානයට
- List of populated places in the Netherlands
- List of cities, towns and villages in North Holland
- List of cities in the Netherlands by province
- List of national capitals
- List of national capitals by latitude
- List of capital cities by elevation
- List of national capitals by population
- van Dam
සටහන්
මූලාශ්‍ර
භාහිර සබැඳි
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads