ග්ලොටෝලොග්

From Wikipedia, the free encyclopedia

Remove ads

ග්ලොටෝලොග් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ලොව අප්‍රකට භාෂා පිළිබඳ වූ ග්‍රන්ථාවලික දත්ත සමුදායකි. මෙය සංවර්ධනය සහ පවත්වා ගෙන යනු ලබන්නේ ජර්මනියේ ලෙයිප්සිග් හි පරිණාමික මානව විද්‍යාව සඳහා වූ මැක්ස් ප්ලාන්ක් ආයතනය විසිනි (2015 සහ 2020 අතර ජර්මනියේ ජෙනා හි මානව ඉතිහාස විද්‍යාව සඳහා වූ මැක්ස් ප්ලාන්ක් ආයතනය). මෙහි ප්‍රධාන භාරකරුවන් අතරට හැරල්ඩ් හැමාර්ස්ට්‍රොම් සහ මාර්ටින් හැස්පල්මැත් අයත් වේ.

Quick facts නිෂ්පාදක, භාෂා ...
Remove ads

සටහන්

    ආශ්‍රේයයන්

    බාහිර සබැඳි

    Loading related searches...

    Wikiwand - on

    Seamless Wikipedia browsing. On steroids.

    Remove ads