ගුරුලේත්තුව
From Wikipedia, the free encyclopedia
Remove ads
ගුරුලේත්තුව යනු බීම සඳහා ජලය සුළු ප්‍රමාණ වලින් තබා ගැනීමට සිංහල ජනයා භාවිතා කරන ලද, ගෝලාකාර බඳක් සහ දිගටි සිහින් කරක් සහිත මැටි බඳුනකි. මෙහිදි ස්වභාවිකවම ජලය සිසිල් වන අතර සිංහල ජනයා විසින් ස්වභාවිකම ජලය සිසිල් කරගැනීමට එකල මෙම ගුරුලේත්තුව භාවිතා කරන ලදි.
වර්තමානයේ දී පවා මෙම ගුරුලේත්තුව ශ්‍රී ලංකාව තුළ භාවිතා කරයි.
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads