ජගත් වික්‍රමරත්න

From Wikipedia, the free encyclopedia

Remove ads

ඉඩම්පිටියේගෙදර වනිගසුරිය මුදියන්සේලාගේ ජගත් විකමරත්න[3] (ඉංග්‍රීසි: Jagath Wickramaratne), හෙවත් ජගත් වික්‍රමරත්න, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් කථානායකවරයා ලෙස කටයුතු කරයි.[4] ඔහු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[5]

Quick facts ගරුජගත් වික්‍රමරත්නපා.ම., ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 23 වන කථානායකවරයා ...
Remove ads

මැතිවරණ ඉතිහාසය

More information මැතිවරණය, මැතිවරණ දිස්ත්‍රික්කය ...
Remove ads

මූලාශ්‍ර

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads