දෑසේ මල් පිපිලා

From Wikipedia, the free encyclopedia

Remove ads
Quick facts දෑසේ මල් පිපිලා, අධ්‍යක්‍ෂණය ...
Remove ads

රංගනය

  • විජය කුමාරණතුංග
  • ශි‍්‍රයානි අමරසේන
  • සනත් ගුණතිලක
  • සබීතා පෙරේරා
  • ෆ්‍රෙඩී සිල්වා
  • සමන්ති ලැනරෝල්
  • අග්‍රා සජීවනී
  • ඇග්නස් සිරිසේන
  • මානෙල් චන්ද්‍රලතා
  • ගයනා මධුවන්ති
  • සිරිමතී රසාදරී
  • නිල්මිණි දේවිකා
  • ක්ලීටස් මෙන්ඩිස්
  • නවනන්දන විජේසිංහ
  • රන්ජන් රාමනායක
  • මාක් සැම්සන්
  • ස්ටැන්ලි වර්ණකුල
  • සේන ප්‍රේමචන්ද්‍ර
  • සුරංග පි‍්‍රයරත්න
  • මංජුල සමරසේකර
  • ඉෂාන් රත්නතිලක
  • චන්දිමා වාසනා පෙරේරා
  • ඩී. ආර්.නානායක්කාර
  • සැන්ඩි ද අල්විස්
  • අශෝක පීරිස්
  • කල්පගේ වික්‍රමසිංහ.
Remove ads

ගීතයන්

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් (දිසානායක චිත්‍රපට) සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන, ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා, සෝමපාල ලීලානන්ද

  1. හීන් සැරේ නුවන් පුරා - එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
  2. මගේ පුංචි මල්ලිට සැමදා – ලතා වල්පොල
  3. මල් පාරේ රෝස මල් පාරේ – ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද
  4. වරෙල්ලා නටල්ලා - ෆ්‍රෙඩී සිල්වා
  5. නිල් දියවැල් වියලි - චන්ද්‍රලේඛා පෙරේරා, ග්‍රේෂන් ආනන්ද
Remove ads

නිෂ්පාදනය

  • කතා සැකසුම - ශ්‍රී ලාල් පි‍්‍රයදේව
  • සහාය අධ්‍යක්‍ෂණය - ෂෙල්ටන් පෙරේරා
  • කැමරා අධ්‍යක්‍ෂණය – එම්. ඒ. ගපූර්
  • නිෂ්පාදන සහාය - සරත් කරුණාරත්න, ගුණසේකර
    • කැමරා සහාය – මාෂල් ස්ටැන්ලි, රවීන්ද්‍ර තලගල
  • විදුලි ආලෝක සහාය – ජී. නන්දසේන, ලලිත් තෝමස්, එම්. අනුර, ෆ්‍රැන්ක්ලීන් රූප්, ඒ. ඩී. පේ‍්‍රමදාස, එම්. රියාස්
  • අංග රචනය - බෙනට් ජයතුංග
  • සටන් අධ්‍යක්‍ෂණය - සරත් ද සිල්වා
    • සටන් සහාය – ලක්‍ෂමන් ද සිල්වා, දයානන්ද සිල්වා, සුනිල් සතරසිංහ
  • නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, රැජිනි සෙල්වනායගම්
  • ශබ්ද පරිපාලනය – නිමල් වික්‍රමරත්න (රජයේ චිත්‍රපට අංශය)
    • උපදේශක (ශබ්ද) – බර්ටි ප්‍රනාන්දු
      • ශබ්ද සහාය – මහේන්ද්‍ර මිලන්, මහින්දසිරි සමන්තිලක, එම්. එම්. ලියනගේ
  • රසායනාගාර කටයුතු – ඩිල්මන් ජයරත්න (ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්)
  • නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
  • නිෂ්පාදන කළමනාකරණය - ෂෙල්ටන් පෙරේරා
  • කැමරා උපකරණ – ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
  • විදුලි ආලෝක උපකරණ – වාසනා චිත්‍රපට, සමරසිංහ
  • චිත්‍රපට කොණ්ඩා සැරසිලි සහ ඇඳුම් – ලලිත් ධර්මවර්ධන
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads