ප්‍රොතෙස්තන්ත වාදය

From Wikipedia, the free encyclopedia

Remove ads

ප්‍රොතෙස්තන්ත වාදය යනු දෙවන විශාලතම වර්ගයෙහි ක්‍රිස්තියානි ආගම වන අතර සමස්තයක් වශයෙන් ගත් කල ලොවපුරා මිලියන 900 ඉක්මවන බැතිමතුන් සංඛ්‍යාවක් හෝ සියළු ක්‍රිස්තියානුවන් අතුරින් 40% පමණ එයට අයත් වෙයි.

ප්‍රොතෙස්තන්ත වාදය , ක්‍රිස්තියානු විශ්වාස රැසක් වටා ගෙතුනකි. Reformation ක්‍රිටාවට නංවන එකකි. ප්‍රොතෙස්තන්ත ධර්මය රෝමනු කතෝලික ධර්මය හා සසදන විට පාප් පදවිය බලය හා ධර්මය ප්‍රතික්ෂේප කරයි. මෙය යුරෝප මහ්දවීපයේ සංස්කෘතික අනුව කිතු දහම අනුකූල ධර්මයක් ලෙස හදුන්වයි. ශූද්ධ ලියවිලි මගින් සත්‍ය ප්‍රකාශ කිරීමත්, ගැලවීම දිනාගත හැක්කේ දෙවනියන් වහන්සේගේ දේව වරිමින් බවත් පිළගත්තේය. ප්‍රොතෙත්නත්වාදයේ ප්‍රධානතම පිළිවෙත් සාරාංශය වී ඇත්තේ Five Soals වලය.

"ප්‍රොතෙස්තන්ත" යන වචන පැවත එන්නේ ලතින් "ප්‍රොතෙස්තාෂියෝ' (අර්ථය - නීත්‍යානුකූල ප්‍රකාශය 1599 දි විරැද්ධත්වය පළ කිරිමේ ලිපිය සම්බන්ධව) වන්නෙකි. ඒ කාලය සිටම, ප්‍රොතෙස්තන්තවාදය විවිධ ආකාරයෙන් භාවිතා වී ඇත. බොහෝ විට, පාප් පදවිය බලය පෙර දැරි නොකොට ගත් බටහිර ලෝකයේ ක්‍රිස්තු ධර්මයට පටහැකිය.

ප්‍රොතෙන්තන්වාදයට අනුගාමීව හෝ නොඅනුගාමීව බිහිවුණු විශ්වාස හා පල්ලි තිබුණ කාලයේදි පොතෙත්න්තුමා රොමාණු කතෝලික ධර්මය හා නැගෙනහරි යුරෝපිය - මැදපෙරදිග සම්ප්‍රදාය හා සැසැදීම සදහා භාවිතා විය. නිරවද්‍ය භාවිතයකි. Reformation දිගු කාලෙකට පෙර පැවතෙන්නේ බොහෝ රෝමානු කතෝලික නොවන නැගෙනහිර යුරෝපිය හා මැදපෙරදිග සම්ප්‍රදාය නොවන කණ්ඩායම් වලින් බව කියැවේ. එංගලන්තයේ සභාවන් reformation ප්‍රතිපත්ති/ මුල ධර්ම වලට වඩා වෙනස්ය. Mormons හා ජෙහෝවාගේ සාක්ෂිකරැවන් වැනි අනෙකුත් කණ්ඩායම්, ක්‍රිස්තුධර්ම ප්‍රොතෙස්තන්තවාදයට වඩා වෙනස් බව පිළි නොගනී.

Remove ads

ආදි කර්තෘන් ප්‍රොතෙස්තන් ආගමෙහි ප්‍රධාන සංශෝධයන් සහ දේවධර්මධරයන්

14 වන සියවස

ජොන් වයික්ලිෆ්, ඉංග්‍රිසි සංශෝධනය ආගමික සංශෝධනයේ පහන් තරුව

15 වන සියවස

ජෑන් හස්, චෙක් සංශෝධක/ විමතික, මිත්‍යාදෘෂ්ටිකභාවය නිසා රෝමානු කතෝලික දේවස්ථානය ඔහුව පුළුස්සා මරණ ලදි.

16 වන සියවස

ජැකොබද් ආර්සිනියස්, ලන්දේසි දේවධර්මධරයෙක්,අආර්මිනියැසියම් නම් චින්තනයේ පාසැලේ ආදිකර්තෘ

හයින්ච් බුලිංජර්, ද්විංග්ලියේ අනුප්‍රාප්තිකයා, ප්‍රධාන සංශෝධකයා දේවධර්මධරයෙකි

ජෝන් කැල්වින්, ප්‍රංශ දේවධර්මධරයෙකි. සිවිස්ටලන්තයේ ජිනිවා හි සංශෝධනයක් ලෙස වාසය කර ඇත. ගැල්විනිසම් නම් දේවධර්මශාස්ත්‍ර පුහුණ කරනා පාසල ආදී කතෘ

ඇබැඔමස් කුල්වියටිස් කොන්ග්ස්බර්ග් ඇල්බටිනා විශ්වවිද්‍යාල‍යේ මහාචාර්යවරයෙකි. ලිතුවෙනායුන දේවස්ථාන‍යේ සංශෝධකයකි.

ජෝන් නොක්ස් ස්කටෝල්නත්යට අයත් කැලවිනිස්ථ සංශෝධකයෙකි.

මාර්ටින් ලුතර් ජර්සනි ජාතික ආගමික සංශෝධයෙකි. දේවදර්ධයෙකිල ලුතරන් දේවස්ථානයේ සහ ලුතරන්වාදයේ ආදි කර්තෘ

ෆිල්ප් මෙලාන්ච්කන්, මුල් කාලින ලුතරන් නායකයෙකි.

මෙන්නෝ සිමෝන්ස්, මෙනොනිස්ට් වාදයේ ආදී කර්තෘ

හුල් ඩිරිච් සිවින්ගිලි, සිවිස් සංශෝධන සම්ප්‍රදායේ ආදිකතෘ

ජෝන් ස්මිත්, බැප්ටිස්ට් නිකායේ ආදී කර්තෘ

ඩේවිඩ් කූර්ටිනි (1542-1621) තන්නක්ය් ඔවුන් සංශෝධනයේ ආදි කර්තෘ

Remove ads
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads