මරියානා අගාධය
ලොව ගැඹුරැම අගාඞයයි From Wikipedia, the free encyclopedia
Remove ads



මරියානා අගාධය හෝ මරියානාස් අගාධය[2] යනු ලෝකයේ සාගරයන්හී ගැඹුරුතම කොටසයි. බටහිර ශාන්තිකර සාගරයෙහි එය පිහිටා ඇත්තේ, මරියානා දූපත් වලට නැගෙනහිර දෙසට වන්නටය. අගාධය 2,550 කිලෝමීටර (1,580 සැතපුම්) පමණ දිගු වන අතර දළ වශයෙන් එහි පළල වන්නේ 69 කිලෝමීටර (43 සැතපුම්) ක් පමණි. ගැඹුරුතම කොටස 11.03 කිලෝමීටර (6.85 සැතපුම්) යැයි එක් වරක් පමණත් සිදු කල සමහරක් මිනුම් ඇසුරෙන් ප්‍රකාශ කෙරුනත් [3] එහි දකුණු දිශා කෙලවරෙහි, පතුලෙහි පිහිටි ඇලි-හැඩැති කුඩා නිම්නයක් වන චැලෙන්ජර් ඩීප් හිදී, එහි උපරිම-ගැඹුර වන 10.91 කිලෝමීටර (6.78 සැත) (35,800 අඩි) පමණ ප්‍රමාණය වාර්තා වී ඇත[4].
Remove ads
සටහන්
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads