විද්‍යුත් ක්ෂේත්‍රය

From Wikipedia, the free encyclopedia

Remove ads

විද්‍යුත් ‍ක්ෂේත්‍රය යන සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ මයිකල් ෆැරඩේ විසිනි. යම් ආරෝපිත වස්තුවක් වටා වූ අවකාශය තුළ විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතිවන අතර මේ ක්ෂේත්‍රය තුළ වෙනත් ඕනෑම ආරෝපිත වස්තුවක් මත ක්ෂේත්‍රය මඟින් බලයක් ඇති කරයි.

     උදා-විද්‍යුත් ක්ෂේත්‍රයකදී ඇල්ෆා කිරණඋත්ක්‍රමණය වීම.(ඇල්ෆා අoශු ඍණ ආරෝපිත නිසා ධන ආරෝපිත විද්‍යුත් ක්ෂේත්‍රයට උත්ක්‍රමනණය වේ.)
ආරෝපණ දෙකක් අතර අනන්තය දක්වා වූ ක්ෂේත්‍රයක් හටගන්නා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝම ලෙස එය අනන්තය දක්වා පැතිරේ. නමුත් මෙම ක්ෂේත්‍ර යුගල අතර වැදගත් වෙනසක් ඇත.විද්‍යුත් ක්ෂේත්‍රයක දී ආරෝපණ දෙකක් ආකර්ෂණයකට හෝ විකර්ෂණයකට භාජනය විය හැක.සජාතීය ආරෝපණ මත විකර්ෂණ බලද විජාතීය ආරෝපණ මත ආකර්ෂණ බලද ඇතිවේ.ග්‍රහලෝක වැනි විශාල වස්තූන්ගේ ශුද්ධ ආරෝපණයක් නොමැති නිසා යම් දුරකින් වූ විද්‍යුත් ක්ෂේත්‍රය ශුන්‍ය වේ.
Remove ads
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads