ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

From Wikipedia, the free encyclopedia

Remove ads

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් ප්‍රධාන වශයෙන්ම පාරිභෝගිකයින් සදාචාර විරෝධී ව්‍යාපාරික වෙළෙඳ අක්‍රමිකතාවලින් ආරක්‍ෂා කිරීම සඳහා වන රාජ්‍ය සංස්ථාවකි. මෙමගින් ශ්‍රී ලංකාවේ භාන්ඩවලට ප්‍රමිති සහතික ඉකුත් කරනු ලබයි. කෙටියෙන් SLS යනුවෙන් හදුන්වයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ආරම්භවූ 1964 වසරේ සිට ප්‍රමිති සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (ISO) සාමාජිකයෙකු වේ.

Quick facts සංක්ෂිප්තය, සංස්ථාපනය ...
Remove ads

වැඩිදුර කියවීම්

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads