පොදු යුගය

From Wikipedia, the free encyclopedia

Remove ads

පොයු ලෙසින් කෙටි කර දැක්වෙන්නේ සහ පොදු යුගය හෝ පොදු සමය (ඉංග්‍රීසි:  Common Era, Current Era, CE) ලෙසින් හැඳින්වෙන්නේ ,[1] ක්‍රිව යනුවෙන් කෙටි කර දැක්වෙන, ක්‍රිස්තු වර්ෂ ක්‍රමය ("ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්"),[2] යන නාමය වෙනුවට බෙහෙවින් භාවිතා කෙරෙන දින දසුන් යුගයකි.

මූලාශ්‍ර

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads