දේවනාගරී
බොහෝ ඉන්දියානු සහ නේපාලි භාෂා සඳහා භාවිතා වන ලේඛන අක්ෂර මාලාව From Wikipedia, the free encyclopedia
Remove ads
දේවනාගරී (/ˌdeɪvəˈnɑːɡəri/ DAY-və-NAH-gər-ee; देवनागरी, IAST: Devanāgarī, සංස්කෘත උච්චාරණය: [deːʋɐˈnaːɡɐɽiː]), හෙවත් නාගරී (Nāgarī, नागरी),[6] යනුවෙන් හැඳින්වෙන්නේ වමේ සිට දකුණට ලියනු ලබන අබුගිඩා ලේඛන ක්‍රමයකි.[7] මෙය ඉන්දියානු උපමහාද්වීපයේ පුරාතන බ්‍රාහ්මී අක්ෂර ආශ්‍රයෙන් බිහිවූවකි.[1] මෙය පුරාතන ඉන්දියාවේ ක්‍රි.ව. 1වන සිට 4වන සියවස දක්වා කාලයේ වර්ධනය විය.[1] ක්‍රි.ව. 7වන සියවස වන විට එය සාමාන්‍ය භාවිතයේ පැවතිණි.[6][8] දේවනාගරී අක්ෂර මාලාව ස්වර අක්ෂර 14ක් සහ ව්‍යඤ්ජන අක්ෂර 33ක් ලෙස ප්‍රධාන අක්ෂර 47කින් සමන්විත ය. එය ලොව සිව්වෙනියට වඩාත්ම භාවිතා වන අක්ෂර ක්‍රමය වේ.[9] මෙය දැනට භාෂා 120කට අධික සංඛ්‍යාවක භාවිතා වේ.[10]
Remove ads
මේවාත් බලන්න
- ඉන්දියාවේ භාෂා
- දේවනාගරී ප්‍රතිලේඛනය
- දේවනාගරී බ්‍රේල්
- ISCII
- නාගරී ප්‍රචාරිණී සභා
- නයනාගරී
- නේපාලි
ආශ්‍රේයයන්
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads