ලිතියම් යනු මෘදු රිදී-සුදු පැහැ ක්ෂාරීය ලෝහයකි. සම්මත තත්ත්ව වලදී, ලොව ඇති සැහැල්ලුම ලොහයත් ඝණ අවස්ථාවේ පවතින අවම ගණත්වයක් සහිත මුලද්රව්යයත් මෙය වේ. සෑම ක්ෂාරීය ලෝහකයකටම පොදු ලක්ෂණයක් වන අධික ප්රතික්රියාශිලිතාව ලිතියම් ලොහයත් පෙන්වන අතර එනිසා සාමාන්‍යයෙන් ඛනිජ තෙල් තුළ ලිතියම් ගබඩා කරයි.
Quick facts මුහුණුවර, ප්‍රධාන ගුණ ...
|
මුහුණුවර |
silver-white (seen here floating in oil)
 |
ප්‍රධාන ගුණ |
නම, සංකේතය, ක්‍රමාංකය |
ලිතියම්, Li, 3 |
උච්චාරණය |
/ˈlɪθiəm/ LI-thee-əm |
මූලද්‍රව්‍ය කාණ්ඩය |
alkali metal |
කාණ්ඩය, ආවර්තය, ගොනුව |
1, 2, s |
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය |
6.941(2) g·mol−1 |
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය |
1s2 2s1 or [He]2s1 |
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව |
2, 1 |
ද්‍රව්‍යමය ගුණ |
අවධිය |
solid |
ඝනත්වය (කා.උ. දී) |
0.534 g·cm−3 |
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය |
0.512 g·cm−3 |
ද්‍රවාංකය |
453.69 K, 180.54 °C, 356.97 °F |
තාපාංකය |
1615 K, 1342 °C, 2448 °F |
අවධි ලක්ෂ්‍යය |
(extrapolated) 3223 K, 67 MPa |
විලයන එන්තැල්පිය |
3.00 kJ·mol−1 |
වාෂ්පීභවන එන්තැල්පිය |
147.1 kJ·mol−1 |
විශිෂ්ට තාප ධාරිතාව |
(25 °C) 24.860 J·mol−1·K−1 |
වාෂ්ප පීඩනය |
පීඩ. (Pa) |
1 |
10 |
100 |
1 k |
10 k |
100 k |
උෂ්. (K) |
797 |
885 |
995 |
1144 |
1337 |
1610 |
|
පරමාණුක ගුණ |
ඔක්සිකරණ අංකය |
+1, -1 (strongly basic oxide) |
විද්‍යුත් ඍණතාව |
0.98 (පෝලිං පරිමාණයෙන්) |
අයනීකරණ ශක්ති |
1වන: 520.2 kJ·mol−1 |
2වන: 7298.1 kJ·mol−1 |
3වන: 11815.0 kJ·mol−1 |
පරමාණුක අරය |
152 pm |
සහසංයුජ අරය |
128±7 pm |
වැන්ඩ වාල්ස් අරය |
182 pm |
ප්රකීර්ණක |
ස්එටික ආකෘතිය |
body-centered cubic |
චුම්බකත්වය |
paramagnetic |
විද්‍යුත් ප්රතිරෝධිතාව |
(20 °C) 92.8 nΩ·m |
තාප සන්නායකතාව |
(300 K) 84.8 W·m−1·K−1 |
තාප ප්‍රසාරණය |
(25 °C) 46 µm·m−1·K−1 |
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) |
(20 °C) 6000 m/s |
යං මාපාංකය |
4.9 GPa |
ව්‍යාකෘති මාපාංකය |
4.2 GPa |
නිකර මාපාංකය |
11 GPa |
මෝ දැඩියාව |
0.6 |
CAS ලේඛනගත අංකය |
7439-93-2 |
ඉතාමත් ස්ථායී සමස්ථානික |
ප්‍රධාන ලිපිය: ලිතියම් වල සමස්ථානික |
සමස්. |
ස්.සු. |
අර්ධ ජීව කාලය |
ක්.නිය. |
ක්.ශ. (MeV) |
ක්.නිශ්. |
6Li |
7.5% |
6Li is stable with 3 neutrons |
7Li |
92.5% |
7Li is stable with 4 neutrons |
6Li content may be as low as 3.75% in natural samples. 7Li would therefore have a content of up to 96.25%. |
|
|
Close
ලිතියම්