පිලිපීනය

From Wikipedia, the free encyclopedia

පිලිපීනය
Remove ads

පිලිපීන (අසන්නi/ˈfɪləpnz/ FIL-ə-peenz; Tagalog: Pilipinas [ˌpɪlɪˈpinɐs] or Filipinas [ˌfɪlɪˈpinɐs]) සමූහාණ්ඩුව බටහිර පැසිෆික් සාගරයේ ගිනිකොණ ආසියාවේ පිහිටි රටකි. මායිම් උතුරින් ලුසාන් සමුද්‍ර සන්ධිය, බටහිරින් හා දකුණින් චීන මුහුද, නිරිතදිගින් සුලූ මුහුද, නැගෙනහිරින් පිලිපීන මුහුදට මායිම් වේ. කොදෙව් දුපතක් වන මෙම දූපත් 7,641 හා භූගෝලීය වශයෙන් ප්‍රදේශ 03 වන ලූසෝන්, විසායාස් හා මන්ඩානෝ වලට බෙදේ. අගනුවර වන්නේ මැනිලාය. ජනගහනය මිලියන 92 වන අතර ලෝකයේ ජනාකීර්ණ 12 වන නගරයයි. විදේශ රටවල පිලිපීන ජාතිකයන් මිලියන 11 වෙසේ.සෞම්‍ය දේශගුණය ජෛව විවිධත්වයෙන් ඉහළය. මෙහි මුල් පදිංචිකරුවන් වශයෙන් නෙග්‍රිටෝ ජනයා විසීය. මොවුන්ගෙන් පසු ඔස්ට්‍රොනේසියන් ජනතාව මැලේ, හින්දු සහ ඉස්ලාම් සංස්කෘතීන් ගෙන ආවේය. චීනුන් විසින් වෙළදාම හඳුන්වා දෙනු ලැබීය. 1521 ෆර්ඩිනන් මැගලන් ස්පාඤ්ඤ යුගයක් ඇති කළේය. 19 වන 20 වන ශත වර්ෂ වල පැවති යුධමය හා විප්ලවකාරී පසුබිමකින් පසු ඇමරිකාව ස්පාඤ්ඤය හට බලය පවරන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිලිපීනය නිදහස ලැබීය.

Quick facts පිලිපීන ජනරජය රෙපුබ්ලිකා නං පිලිපීනස්, • ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි ...
Thumb
ජාතික කොඩිය
ආදර්ශ පාඨය "දෙවියන් මිනිසුන්, ස්වාභාවය හා රට උදෙසා
අගනුවර සහ විශාලම නගරය ‍මැනිලා, කිවුසන් නගරය
රාජ්‍ය භාෂාව ෆිලිපිනෝ, ඉංග්‍රීසි
රාජ්‍යය එක්සත් ජනාධිපති ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුව
ජනාධිපති හ්ලෝරියා මැකපගල් - ඇරොයො
උප ජනාධිපති නොලි ඩ කැස්‍ට්‍රෝ
නිදහස ස්පාඤ්ඤ සිට, එක්සත් ජනපදය සිට
         වර්ග ප්‍රමාණය
එකතුව 299,764 වර්ග කිලෝමීටර
115,831 වර්ග සැතපුම්
ජලය (%) 0.61
ජනගහනය 2009 තක්සේරුව - 91,983,000
2007 ජන සංඛ්‍යාංකය 88,574,614
ඝනත්වය 306.6 වර්ග කිලෝමීටර
794.1 වර්ග සැතපුම්
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් 317.94 බිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 3,515
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 166,909 බිලියන
ඒක පුද්ගල අදායම ඩොලර් 1,845
ගිනි (1994) 45.8 (මධ්‍යය)
මානව සංවර්ධන දර්ශකය (2007) 0.751 (මධ්‍යය)
Remove ads

ආශ්‍රිත

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads