ආකාශ යාන්ත්‍ර විද්‍යාවේදී, කක්ෂයක් යනු යම් වස්තුවක් ගමන් කරන වක්‍රාකාර ගමන් පථයයි. තාරකාවක් වටා ගමන් කරන ග්‍රහලෝකයක ගමන්පථය ද, ග්‍රහලෝකයක් වටා ගමන් කරන ස්වභාවික චන්ද්‍රිකාවක ගමන් පථය ද, අභ්‍යාවකාශයේ යම් වස්තුවක් හෝ ලක්ෂ්‍යයක් (ග්‍රහලෝකයක්, චන්ද්‍රයෙක්, ඇස්ටරොයිඩයක් හෝ ලැග්‍රේන්ජ් ලක්ෂ්‍යයක් වැනි) වටා ගමන් කරන කෘතීම චන්ද්‍රිකාවක ගමන් පථය ද කක්ෂ වලට උදාහරණ ලෙස දැක්විය හැක. පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝනන්‍යෂ්ටිය වටා ගමන් කරන්නේ එවැනිම වක්‍රාකාර ගමන් පථයක ය.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය මුහුදු මට්ටමේ සිට 400 කි.මී. ක් පමණ ඉහළින් පෘථිවිය වටා කක්ෂගතවී ඇති අතර එය සෑම මිනිත්තු 92 කටම වරක් එක් කක්ෂයක් සම්පූර්ණ කරයි.
An animation showing a low eccentricity orbit (near-circle, in red), and a high eccentricity orbit (ellipse, in purple)

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.