කෘෂි විද්‍යාව යනු ඉතා පුළුල් විෂයකි. එයට කෘෂිකර්මයේ මනා දැනීම හා ව්‍යවහාරය තුළ ප්‍රයෝජනයට ගත් ආර්ථික, සමාජ විද්‍යාත්මක ස්වභාවික හා නිවැරදි අංග අඩංගු වී ඇත.


කෘෂි කර්මය හා කෘෂි විද්‍යාව

· වරදවා තේරුම් ගන්නා යෙදුම් දෙකකි. කෙසේ වුවද ඒවායින් වෙනස් සංකල්පයන් අදහස් වේ.

· කෘෂි කර්මය යනු මිනිසාගේ ප්‍රයෝජනය සඳහා සතුන් ඇති කිරීම සහ ආහාර නිෂ්පාදනය කිරීමට පරිසරය සකස් කරන ක්‍රියාදාමයකි. පස සහ වගාවන් පිළිබඳව කෙරෙන පර්යේෂණ ඇතුළුව තාක්ෂණයද කෘෂිකර්මයට සම්බන්ධ වේ.

· පස සහ කෘෂි නිෂ්පාදන විද්‍යාව (Agronomy) යනු වගාවන් සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා වැඩි දියුණු කිරීමේ විද්‍යාවයි.

· කෘෂි විද්‍යාවන්ට පහත සඳහන් කරුණු සම්බන්ධ පර්යේෂණ හා සංවර්ධනය ඇතුළත් වේ.

· නිෂ්පාදන තාක්ෂණය (උදාහරණ - ජල සම්පාදන කළමණාකරණය, අනුමත නයිට්‍රජන් එකතුව)

· ප්‍රමාණය සහ ගුණාත්මක භාවය සම්බන්ධ කෘෂි ඵලදායිකත්ව වැඩි දියුණු කිරීම (උදාහරණ - නියඟයට ඔරොත්තු දෙන වගාවන් සහ සතුන් තෝරා ගැනීම නව කෘමිනාශක වර්ග වැඩි දියුණු කිරීම. අස්වනු සංවේදී තාක්ෂණය)

· මුල් තත්වයේ තිබෙන නිෂ්පාදන අවසාන පාරිභෝජන භාණ්ඩයක් ලෙස හැරවීම. (උදාකහරණ - නිෂ්පාදන නරක් නොවී කල් තබා ගැනීම.කිරි නිෂ්පාදන පැකට් කිරීම)

· අහිතකර පරිසරයන් නිවැරදි කිරීම : සැලකීම (උදාහරණ - පසෙහි තත්වය පහත වැටීම, අපද්‍රව්‍යය කළමණාකරණය)

· Theoretical Production ecology relating to crop Production modeling.

· සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම - ඇතැම් විට ජීවිකා වෘත්තිය සඳහා කරන ගොවිතැන් ලෙස හැඳින්වේ‍. මෙම ක්‍රම නවීන කෘෂි තාක්ෂණික ක්‍රමවලට වඩා ක්‍රමවේදයක් හේතුවෙන් දිගු කාලීන පැවැත්මක් ස්වාභාවික පරිසර විද්‍යාත්මක ක්‍රම පදනම් කරගත් දිගුකාලීන පැවැත්මක් පවතියි. මේ ක්‍රමයෙන් ලෝකයේ බොහෝ දිළිඳු ජනතාව යැපෙති.

· ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව, චීනය වැනි ප්‍රධාන පෙළේ නිෂ්පාදකයින් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ලෝක පදනම සලකා බලමින් ආහාර නිෂ්පාදනය හා අවශ්‍යතාවය.

කෘෂිකාර්මික විද්‍යාවේ ඉතිහාසය

විශාල පෙළසමහරු දකිනු ලබන ආකාරයට අනුව කෘෂිකාර්මික විද්‍යාව ආරම්භ වී ඇත්තේ මෙන්ඩල්ගේ ජානමය කර්ව්‍යයන් සමග වන නමුත් වඩා නූතන අර්ථය පැමිණෙන්නට ඇත්තේ 18 වන සිය වසේ ජර්මනියේ සිදු වු ශාක කායික විද්‍යා වේ ශාක කායික විද්‍යාත්මක තේරුම් ගැනීමේ ප්‍රතිඵල වු රසායනික පොහොර මගිනි. වර්ථමානයේදී එය 1950 වන විට තිබු දෙයටත් වඩා අතිශයින් වෙනස් වෙයි. හරිත විප්ලවය ලෙස හැදින්වු 1960 දශකයේ සිට දියුණු වු හා දියුණු වෙමින් පවතින රටවල සිදු වු කෘෂිකාර්මිකන තීව්රකරණය අධි නිෂ්පාදනයක් සදහා බෝග හා සතුන් තෝරා ගැනීම හා වැඩි දියුණු කිරීම හා බැදුණු ක්‍රියාවලියක් මෙන්ම කෘතිම පොහොර හා පයිතෝ සනිපාරක්ෂක දියුණු වන අතිරේඛ ආදාන වලින් යුත් ක්‍රියාවලියක් විය.

පරිසරයට සිදු කරනු ලබන පැරණිතම හා විශාල මනුෂ්‍ය මැදිහත් වීමක් ලෙස සාමාන්‍යයෙන් කෘෂිකර්මාන්තයේ හා වඩා නූතන ලෙස කෘෂිකර්මාන්තයේ කාර්මික දියුණුවේ හා ජනගහන වර්ධනයේ පාරිසරික බලපෑම මගින් කෘෂිකාර්මික විද්යාතඥයින් අතර බොහෝමයක් ප්‍රශ්න මතු වී ඇති අතර එමගින් නව ක්ෂේත්‍ර වල දියුණු වීම හා මතුවීමද සිදු වී ඇත. මේ සදහා සංගෘහිත කළමණාකරණය, අපද්‍රව්‍ය පිලියම් කිරීමේ තාක්ෂනික ක්‍රම, භූ දර්ශන වාස්තු විද්‍යාව, ජාන විද්‍යාව හා අත්‍යාවශ්ය නොවන ආර්ථික භාණ්ඩ වලින් වෙනස් දෙයක් ලෙස ආහාර නිෂ්පාදනයට සබදතා ඇතුළත් කෘෂිකාර්මික දාර්ශණික ක්ෂේත්රව වැනි තාක්ෂණයේ සදහන් තාක්ෂණික ගැටලු වලට විසදුම් උපකල්පනය කරන තාක්ෂණික ක්‍රම ඇතුළත්ය. එබැවින් මෙම ප්‍රදේශ දෙක අතර අන්තර් ක්‍රියාව මගින් කෘෂිකාර්මික විද්‍යාවේ ගැඹුරු තේරුම් ගැනීමක් සදහා සරු ක්ෂේත්‍රයක් සපයයි.

ජීව තාක්ෂණ විද්‍යාව හා පරිගණක විද්‍යාව (දත්ත සැකසීමට හා ගබඩා කිරීම‍ට) වැනි තාක්ෂණික ක්‍රම හා තාක්ෂණික ක්‍රම මගින් ජානමය ඉංජිනේරු විද්යාදව, කෘෂිභෞතික විද්‍යාව, වැඩි දියුණු කරන ලද සංඛ්යාජනමය විශ්ලේෂණය හා නිවැරදි ගොවිතැන් කරණය ඇතුළත් නව පර්යේෂණ ක්ෂේත්‍ර දියුණු කිරීම‍ට ඉඩ සලස්වා ඇත. ඉහත පරිදි මේවා තුලනය කිරීම, ආගමේ හා කෘෂිකර්මාන්තයේ අන්තර් ක්‍රියාව හා කෘෂිකාර්මික නිෂ්පාදන වල ද්‍රව්‍ය මය නොවන සංරචක අඩංගු සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ මනුෂ්‍ය ස්වභාවයේ අන්තර් ක්‍රියාකාරීත්වයන් හදුනා ගැනීම සදහා ප්‍රයත්න දරණ කෘෂිකාර්මික විද්‍යාවේ ස්වාභාවික හා මනුෂ්‍ය විද්‍යාව වේ.


References

http://en.wikipedia.org/wiki/Agricultural_science#Agriculture_and_agricultural_science

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.