කොරියාවේ රජවරුන්ගේ නම් ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
මෙය රාජවංශ අනුපිළිවෙලට සැකසූ කොරියාවේ රජවරුන්ගේ ලැයිස්තුවකි. මෙහි නම් රෝමානුකරණය කර ඇත්තේ දකුණු කොරියානු ප්‍රතිශෝධිත රෝමානුකරණය අනුව ය. මැකූන්-රයිෂවර් රෝමානුකරණය ද ඇතැම් රජවරුන් පිළිබද තොරතුරු ඇතුළත් ලිපිවල දැකිය හැකි ය.