කොළඹ නගර ශාලාව
From Wikipedia, the free encyclopedia
කොළඹ නගර ශාලාව ලෙස හඳුන්වනු ලබන්නේ, කොළඹ මහනගර සභාව සහ කොළඹ නගරාධිපති කාර්යාලය පිහිටුවා තිබෙන, ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ලයි. එය කොළඹ, විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට ඉදි කොට තිබේ.
මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. |
Quick Facts කොළඹ නගර ශාලාව Colombo Town Hall, සාමාන්‍ය තොරතුරු ...
කොළඹ නගර ශාලාව Colombo Town Hall | |
---|---|
கொழும்பு டவுன் ஹால் | |
සාමාන්‍ය තොරතුරු | |
ගෘහනිර්මාණ ශෛලිය | නව සාම්ප්‍රදායික |
නගරය | කොළඹ |
රට | ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 6°54′57.06″N 79°51′49.63″E |
ඉදිකිරීම් ආරම්භ වූයේ | 1924 |
සමාප්තිය | 1927 |
අනුග්‍රාහකයා | කොළඹ මහනගර සභාව |
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | එස්. ජේ. එඩ්වඩ් |
Close