ඕනෑම බලයක් ක්‍රියා කරන්නේ යම් පෘෂ්ටයක් මතය. එවැනි බලයක් එම බලය යෙදෙන වර්ගපලයෙන් බෙදු විට, වර්ගපල ඒකකයක් මත ක්‍රියා කල බලය හෙවත් පීඩනය ගණනය කරගත හැක. ඒ අනුව එකක වර්ගපලයකට අභිලම්බව ක්‍රියාකරන මධ්‍යන්‍ය බලය පීඩනය ලෙස අර්ථ දැක්වේ.
විද්‍යාවෙහි පීඩනය යනු කුමක්ද?