දළ වශයෙන් ක්‍රි.පූ. 9වන සියවසේ සිට ක්‍රි.ව. 6වන සියවස තෙක් භාවිතා වූ ග්‍රීක භාෂා ප්‍රභේදය From Wikipedia, the free encyclopedia
පුරාකන ග්‍රීක යනු, පුරාතන ග්‍රීසියෙහි සහ පුරාතන ලෝකයේ, ක්‍රිපූ 9වන – 6වන සියවස පමණ (පෞරාණික ලෙසින් හැඳින්වුනු), ක්‍රිපූ 5වන – 4වන සියවස පමණ (සම්භාව්‍ය) සහ, ක්‍රිපූ 3වන සියවස – ක්‍රිව 6වන සියවස (හෙලනිස්තික) යන කාල සීමා තුලදී භාවිතාවූ ග්‍රීක භාෂා ස්වරූපයක් වෙයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.