පේරු නිළ වශයෙන් පේරු සමුහාණ්ඩුව බටහිරින් දකුණු ඇමරිකාවෙහි පිහිටි රටකි. එය මායිම් වන්නේ උතුරින් ඉක්වදෝරය හා කොලොම්බියා, නැගෙනහිරින් බ්‍රසීලය, ගිණිකොණින් බොලිවියා, දකුණින් චිලී සහ බටහිරින් පැසි‍පික් සාගරයටයි. පේරුවියන් රාජ්‍ය නෝටේ චිකො(Norte Chico) ශිෂ්ඨාචාරයට නෑකම් කියයි. එය ලෝකයේ ඇති පැරණිතම ශිෂ්ඨාචාරයයි. පසුව කොලොම්බියාව ඇමරිකා තුල ඇති විශාලතම රාජ්‍ය අධිරාජ්‍යය බවට පත්වුනි. 16 වන ශතවර්ෂයේ දී ස්පාඤ්ඤ අධිරාජ්‍යය එම ප්‍රදේශය යටත් කරගත් අතර එහි ප්‍රතිරාජ පදවියක් ගොඩ නගන ලදි. එහි දකුණු ඇමරිකා ජනපද බොහොමයක් ඇතුළත් විය. 1821 නිදහසෙන් පසු පේරු රාජ්‍ය දේශපාලන අස්ථාරභාවය, ෆිස්කල් අර්බුද හා ස්ථාවරත්ව කාලපරිච්ඡේද හා ආර්ථික වර්ධනයන් ද වේ. පේරු පළාත් 25 බෙදුණු ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්ඩුවක නියෝජිතයෙකි. භුගෝලාත්මකව බැලු කල පේරු පැසිෆික් වෙරළතීරයේ නිසරු බිම්, ඇන්ඩ්ස් කදු මුදුන් හා ඇමේසන්හි නිවර්තන වනාන්තරවලට විවිධත්වයක් දක්වයි. එය උසස් මානව සංවර්ධිත දර්ශකයක් හා දිළිඳු ජනගහනය 36% කි. එහි මුලික ආර්ථිකයක් වන්නේ කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, පතල්, රෙදිපිළි නිෂ්පාදකයන්ය. එහි ජනගහනය මිලියන 29 හා බහුවාර්ගික රටකි. එහි ඇමරින්ඩියන්ස්, යුරෝපීයන්, අප්‍රිකානු සහ ආසියානුවන් ඇතුළත් වේ. රාජ්‍ය භාෂාව වන්නේ ස්පාඤ්ඤය. සැළකිය යුතු ප්‍රමාණයක් ක්වෙච්චුවා (Quechua) සහ අනෙකුත් භාෂාවන් කථා කරයි. මෙම සංස්කෘතික මිශ්‍රණය තුල කලාව, ඉවුම් පිහුම්, සාහිත්‍ය හා සංගීතය අඩංගු වේ.

Quick Facts පෙරූ ජනරජය República del Perú (ස්පාඤ්ඤ), අගනුවර සහ විශාලතම නගරය ...
පෙරූ ජනරජය

República del Perú  (ස්පාඤ්ඤ)
පෙරූ හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: "Himno Nacional del Perú"  (ස්පාඤ්ඤ)
"National Anthem of Peru"
පෙරූ හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Lima
නිල භාෂා(ව)Spanish1
ජාති නාම(ය)Peruvian
රජයPresidential republic
 President
Ollanta Humala
 Prime Minister
Pedro Cateriano
Independence 
from Spain
 Declared
July 28, 1821
 Consolidated
December 9, 1824
 Recognized
August 14, 1879
වර්ග ප්‍රමාණය
 සම්පූර්ණ
1,285,216 km2 (496,225 sq mi) (20th)
 ජලය (%)
0.41
ජනගහණය
 2010 ඇස්තමේන්තුව
29,496,000 (43rd)
 2007 ජන සංගණනය
28,220,764
 ඝණත්වය
23/km2 (59.6/sq mi) (191st)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
 සම්පූර්ණ
$274.276 billion[1]
 ඒක පුද්ගල
$9,281[1]
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
 සම්පූර්ණ
$153.549 billion[1]
 ඒක පුද්ගල
$5,195[1]
ගිනි (2008) 47.9
දෝෂය: අනීතික Gini අගය
මාසද (2010)Increase0.723[2]
දෝෂය: අනීතික HDI අගය · 63rd
ව්‍යවහාර මුදලNuevo Sol (PEN)
වේලා කලාපයUTC-5 (PET)
 ගිම්හාන (DST)
not observed
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+51
අන්තර්ජාල TLD.pe
  1. Quechua, Aymara and other indigenous languages are co-official in the areas where they are predominant.
Close


tiny globe
             කොඩිය
ජාතික ගීය "හිම්නො නැසියොනල් ඩෙල් පේරු (ස්පාඤ්ඤ)
             සිතියම
ගොනුව:250px-Peru (orthographic projection).svg.png
අගනුවර සහ විශාලම නගරය ලිමා
උතුරු අක්ෂාංශ 12 2.6' බටහිර දේශාංශ 77 1.7'
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
ජන වර්ග 45% අමෙරින්ඩියන්, 37% මෙස්ටිසෝ, 15% සුදු, 3% කළු, ආසියානු
රාජ්‍යය ජනාධිපති සමුහාණ්ඩුව
ජනාධිපති ඇලන් නාකියා
උප ජනාධිපති ලුඉස් ගිඅම්පීටර්
අගමැති ජැවයර් වෙලැස්කස්
කොංග්‍රස් සභාපති ලුඉස් ඇල්මා කෘෂ්ට්‍රෝ
නිදහස ස්පාඤ්ඤ සිට
ප්‍රකාශ කිරීම ජුලි 28, 1821
ඒකාබද්ධ කිරීම දෙසැම්බර් 09, 1824
පිළිගැනීම අගෝස්තු 14, 1879
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 1 285 216
වර්ග සැතපුම් 496 225
ජලය (%) 8.8
            ජනගහනය
30 ජුනි 2009 තක්සේරුව 29 132 013
2007 ජන සංගණනය 28 220 764
ඝනත්වය වර්ග කිලෝමීටර 22 වර්ග සැතපුම් 57
දළ ජාතික නිෂ්පාදිතය 2010 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 272.500
සාමාන්‍ය ඩොලර් 9 223
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2010 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 136 502
සාමාන්‍ය ඩොලර් 4 720
ගිනි (2008) 47.9 (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය HDI (2009) 0.541 (මධ්‍යය)
මුදල් නියුවෝ සොල් (PEN)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD . pe
දුරකථන සංකේත +51



මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.