මහින්ද තෙරණුවෝ
From Wikipedia, the free encyclopedia
මහින්ද තෙරණුවන් මහින්ද්‍ර (සංස්කෘත: महिन्द्र; Mahindra) (මිහිඳු) නමින් ක්‍රි.පූ. 3 වන සියවසේදී මගධ රටේ (දැනට භාරතයේ බිහාර්) උපත ලැබීය. මෞර්ය අධිරාජ්‍යයේ අශෝක අධිරාජයාගේ පුතුවේ. බෞද්ධ ප්‍රභව වල විස්තර කර ඇති පරිදි මහින්ද රහතන් වහන්සේ විසින් බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
Quick Facts මහින්ද තෙරණුවෝ, ආගම ...
මහින්ද තෙරණුවෝ | |
---|---|
ආගම | බුද්ධාගම |
නිකාය | ථෙරවාද |
පෞද්ගලික තොරතුරු | |
ජාතිකත්වය | ඉන්දියානු |
උපත | මහේන්ද්‍ර (සංස්කෘත) ක්‍රි.පූ. 3වන සියවස උජ්ජේනි, අශෝක යුගය, ඉන්දියාව |
මරණය | උත්තිය රජ දවස අනුරාධපුර, ශ්‍රී ලංකාව |
Resting place | ශ්‍රී ලංකාව |
පවුල | |
දෙමව්පියෝ | අශෝක (පියා) දේවි (මව) Sisterසොයුරිය =සංඝමිත්තා තෙරණිය |
Close