මාධ්‍ය නිදහස
From Wikipedia, the free encyclopedia
මාධ්‍ය නිදහස යනු සිය පුරවැසයන්ට සහ ඔවුන්ගෙ සමාගම් වලට මෙන්ම ප්‍රවෘත්ති වාර්තා කරුවන්ට සහ ඔවුන්ගේ ප්‍රකාශනවලට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට රජයදී ඇති ඇපය ය. ප්‍රවෘත්ති එකතු කිරීම සහ ජනතාව අතර බෙදා හැරීමට සහ තොරතුරු ලබාගැනිමට ද මෙය අදාල වේ. බොහෝ රටවල මෙය ආරක්ෂාව සදහා ව්‍යවස්ථානුකූල හෝ නිතීමය ප්‍රතිප්‍රධාන පවති.
![]() | ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. |
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |
මෙම ලිපිය වෙනත් බසකින් ගත් ඍජු පරිවර්ථනයකි. සිංහල සහ ලාංකික සංකල්ප වලට ගැලපෙනසේ සංස්කරණයට දායකවන්න. (එසේ නොමැති නම් මෙම ලිපිය අදාලවන සංස්කෘතිය හෝ ප්‍ර දේශය ලිපි සිරසෙහි හෝ ලිපිය ආරම්භයේ සඳහන් කරන්න) |
රාජ්‍ය තොරතුරු ලබාගැනිමේ දී තොරතුරු වර්ගිකරනයක් පැවැති සංවේදී ,වර්ගිකෘත්‍ය,රහසිගත හෝ ජාතික අභිලාශය සදහා අවශ්‍යය වශයෙන් තොරතුරු වර්ග කෙරේ. මේවායෙන් කුමක් අනාවරනය කර යුතුද යන්න රජය තිර නාදය කරයි. බෝහෝ රටවල ජාතික අභලාශයේ සිමාවන් නිර්වචනනය සදහා මාධ්‍ය නිදහස පිළිබද නීති යොදා ගැනේ.