මැසඩෝනියාව හෝ මැසිඩෝනය යනු, පුරාතන ග්‍රීක රාජධානියකි.
Quick Facts මැසඩෝනියාව ΜακεδονίαMakedonía, අගනුවර ...
මැසඩෝනියාව
Μακεδονία Makedonía |
---|
|
දෙවන පිලිප් රජුගේ අභාවයට පසුව මැසඩෝනියානු රාජධානිය. |
අගනුවර | ක්‍රිපූ 400 පමණ වන තුරු එයිගායි සහ ඉන්පසු අකිලෙයස් විසින් පෙල්ලා වෙත ගෙන යෑම |
---|
පොදු භාෂාවන් | පුරාතන මැසඩෝනියානු, පසුව ඇටිකානු/කොයින ග්‍රීක |
---|
ආගම | පුරාතන ග්‍රීක ආගම |
---|
රජය | රාජාණ්ඩුව |
---|
රජ | |
---|
|
• ක්‍රිපූ 808–778 | කැරනස් රජ |
---|
• ක්‍රිපූ 359–336 | මැසිඩෝනයේ දෙවන පිලිප් රජ |
---|
• ක්‍රිපූ 336–323 | මහා ඇලෙක්සැන්ඩර් රජ |
---|
• ක්‍රිපූ 221–179 | මැසිඩෝනයේ පස්වන පිලිප් රජ |
---|
|
ඓතිහාසික යුගය | සම්භාව්‍ය පුරාතනය |
---|
|
• කැරනස් රජ විසින් ආර්ජියඩ් රාජ වංශය පිහිටුවන ලදි | ක්‍රිපූ 800 ගණන් |
---|
• තුන්වන අමින්ටාස් රජු විසින් මැසිඩෝනය එක්සේසත් කරයි | ක්‍රිපූ 382 |
---|
• සතරවන මැසඩෝනියානු යුද්ධයේදී රෝමානු ජනරජය විසින් යටත් කර ගන්නා ලදි | ක්‍රිපූ 146 |
---|
|
ව්‍යවහාර මුදල | ග්‍රීක ඩ්‍රක්මා |
---|
|
Close