මිශ්ර සටන් ශිල්ප
From Wikipedia, the free encyclopedia
මිශ්ර සටන් ශිල්ප (mixed martial arts හෝ MMA) දෙමුහුන් සටන් කලා වර්ගයකි. එයට සටන් ක්ෂේත්ර ඕනෑම මිශ්රණයක් හෝ සටන් කලාවන් දෙකක් හෝ ඊට වැඩි ඕනෑම ගණනක සම්මිශ්රණයක් ඇතුළත් වේ. Bellator, WSOF, ONE Championship හා UFC මිශ්ර සටන් ශිල්ප ක්රීඩාව ප්රවර්ධනය කරන සමාගම් ය.