විකිපීඩියා:ලිපි සංවර්ධනය
From Wikipedia, the free encyclopedia
"WP:DEV" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, m:System administrators සහ mw:Developers බලන්න.
විකිපීඩියාවේ සමහරක් ලිපි ඒවායේ ඇරඹුමෙහි සිටම සර්වසම්පූර්ණ වෙතත්, බොහෝ ලිපි ඇරඹෙන්නේ කොටලිපි ලෙසින් වන අතර මැනැවින්-ලියැවුනු, සර්වසම්පූර්ණ ලිපි බවට පරිපූර්ණ වශයෙන් වර්ධනය වෙති.
මෙම පිටුව විස්තර කරනුයේ ලිපියක පැවැත්මෙහි අවස්ථා වන අතර, ඊලඟ මට්ටමට ලිපියක් ප්‍රවර්ධනය කෙරුමට ඔබට උදව් දිය හැකි අයුරු ලැයිස්තුගත කර දක්වයි. ඊලඟ මට්ටම් අත්හැර අනෙකට පැනීමට ඉඩ දෙනවා පමණක් නොව—එසේ කිරීමට රුකුල් දෙනු ලැබේ! ලිපි සාමාන්‍ය වශයෙන් විකිපීඩියාව තුල ප්‍රවර්ධනය වන අයුරු පිළිබඳ අදහසක් පහත ප්රවර්ගයන් තුලින් ඔබ හට ලැබෙනවා ඇත.