විකිපීඩියා:අත්සන්
From Wikipedia, the free encyclopedia
ඔබේ සටහන් අත්සන් තැබීම on talk pages, both in the article and non-article namespaces, is a good practice, and facilitates discussion by helping identify the author of a particular comment. Other users can then navigate to a talk page and address their comments to the specific, relevant user(s). Discussion is an important part of collaborative editing, because it helps all users to understand the progress and evolution of a work.
![]() |
මෙම පිටුව සිංහල විකිපීඩියාවෙහි චර්යාත්මක මාර්ගෝපදේශන ලේඛනගත කරයි. සාමාන්‍ය දැනීම අනුව ක්‍රියාකිරීම නිවැරැදි ක්‍රමවේදය විය හැකි වුවද, සහ විටින් විට ව්‍යතිරේකයන් අදාළ වූවද සංස්කාරකවරුන් විසින් මෙය පිළිපැදීමට වෙර දැරීම සාමාන්‍යයෙන් පිළිගන්නාවූ සම්මතය වෙයි. මෙම පිටුවට ඇතිකරන්නාවූ කිසියම් සත්තාවී සංස්කරණයන් සම්මුතිය ප්රදක්ෂිණා කරන අයුරින් විය යුතුයි. ඔබ කිසියම් දෙගිඩියාවකින් සිටියි නම්, පළමුව සාකච්ඡා පිටුවෙහි සාකච්ඡා කරන්න. |
|
![]() | මෙම පිටුව පිණ්ඩාර්ථයෙන්: සාකච්ඡා පිටුවල ඔබගේ පරිකථන අග ~~~~ යන කේතය භාවිතා කරමින් අත්සන් තැබීමට කාරුණික වන්න. ඔබගේ අත්සනෙහි කේතය කෙටිව තබන්න, අත්සන බොහෝ දිගු නොකරන්න සහ අවසන ප්‍රතිඵල ලෙසින් ලැබෙන්න සියල්ලන්ම විසින් පාහේ පහසුවෙන් කියවිය හැක්කක් බව සහතික වන්න. |
Signature use that is intentionally and persistently disruptive may lead to blocking under the disruptive editing policy.
When editing a page, main namespace articles should not be signed, because the article is a shared work, based on the contributions of many people, and one editor should not be singled out above others.