විකිපීඩියා:සිංහල බසට පරිවර්තනය විය යුතු පිටු
From Wikipedia, the free encyclopedia
විකිපීඩියාවේ මෙම ව්‍යාපෘතිය සිංහල බසින් ලියැවී ඇත (යොමු වන්න: මුල් පිටුව#Wikipedia languages). සිංහල විකිපීඩියාව තුළ, සිංහල නොවන බසකින් ලියැවී ඇති ලිපි විකිපීඩියා:මකාදැමීම සඳහා යෝජිත ලිපි සඳහා ලැයිස්තු ගත කිරීමට ප්‍රථම, ඒවා සිංහලට පරිවර්තනය කිරීමට හැකියාවක් ඇති ද යන වග දැන ගැනීම සඳහා මෙම පිටුව තුළ ලැයිස්තු ගත කෙරෙයි. යමෙක් අදාළ භාෂාව දන්නේ නම් සහ එය පරිවර්තනය සඳහා සුදුසු නොවන්නක් ලෙස සලකන්නේ නම්, එම අයිතමය AfD වෙත ගෙනයා යුතුය. එසේත් නැත්නම් {{prod}} මගින් සලකුණු කළ යුතුය. කටු සටහන් (drafts), මෙම පිටුවේ විෂයය පථයෙන් පිටත බව කරුණාවෙන් සලකන්න.
|
![]() | මෙම පිටුව සතුව අතපසු වූ වැඩ ලැයිස්තුවක් පවතින හෙයින් සංස්කාරකවරුන්ගේ අවධානයට යොමු විය යුතුයි. අතපසු වූ වැඩ ලැයිස්තුව ශුද්ධ වූ පසු මෙම නිවේදනය ඉවත් කිරීමට කාරුණික වන්න. |
"WP:NOTENGLISH" මෙතැනට යළියොමුවෙයි. information about non-Sinhala sources සඳහා, Wikipedia:Verifiability § Non-English sources බලන්න.
මේවාත් බලන්න: Wikipedia:Translation, Category:Wikipedia articles needing translation, Category:AfC submissions declined as not in English, සහ Wikipedia:Typo Team/moss/not English
If an article has been listed here for two weeks and is still untranslated, it should be removed from Wikipedia following one of the processes laid out in our deletion policy.