![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/13/Cynhadledd_i%2527r_Wasg_Press_Conference_14.05.21.jpg/640px-Cynhadledd_i%2527r_Wasg_Press_Conference_14.05.21.jpg&w=640&q=50)
වේල්සය
From Wikipedia, the free encyclopedia
වේල්සය (වේල්ස් භාෂාවෙන්: Cymru උච්චාරණය: කම්රී) යනු, එක්සත් රාජධානියට අයත් රටකි. බ්‍රිතාන්‍ය දූපතෙහි බටහිර කෙළවරෙහි පිහිටා තිබේ. අගනුවර: කාර්ඩිෆ්. රජ බස: ඉංග්‍රීසි හා වෙල්ෂ් බස. ව.කි.මී.20,766ක් තරම් වන මෙරට 1991දී ජනයා 2,798,200ක් විසූහ.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/13/Cynhadledd_i%27r_Wasg_Press_Conference_14.05.21.jpg/640px-Cynhadledd_i%27r_Wasg_Press_Conference_14.05.21.jpg)