ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල
From Wikipedia, the free encyclopedia
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය ශ්‍රී ලංකාවේ ප්රමුඛ පිරිමි පාසැල් අතුරින් එකකි. දකුණු පළාතේ අග නගරය වන ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මෙය ප්‍රාථමික හා ද්විතියීක යන අංශ දෙකම සහිත ජාතික පාසලකි.1895 දී ජේසු නිකායක පියතුමා විසින් ආරම්භ කර ඇති ඇලෝසියස් විද්‍යාලය සියවසකට අධික කාලයක් තුල ලොවට බිහිකල කීර්තිමත් පුද්ගලයෝ බොහෝ වෙති.
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල | |
පිහිටීම | |
---|---|
ගාල්ල, ශ්‍රී ලංකාව | |
ඛණ්ඩාංක | 6°2′9″N 80°12′44″E |
තොරතුරු | |
වර්ගය | පෞද්ගලික කතෝලික පාසැලක් ලෙසින් ඇරඹුනද වර්තමානයේ රජයේ පාලනය යටතේ පවතියි |
ආදර්ශ පාඨය | ලතින්: Certa Viriliter ("මිනිසෙකුසේ දිරි වඩන්න”) |
පිහිටුවන ලද්දේ | 1895 |
විදුහල්පති | පුබුදු සම්පත් |
ශ්‍රේණි | පළමු වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා |
සිසුන් සංඛ්‍යාව | 5000 |
වර්ණය(න්) | කොළ සහ රන් |
අනුබැඳිය | ජේසු නිකායික පියතුමන් |
St. Aloysius College is one of the leading boys' schools in the Southern Province of Sri Lanka. Located in the Galle District, the capital of the Southern Province, this is a national school with both primary and secondary sections. Aloysius College, founded in 1895 by Fr
புனித அலோசியஸ் கல்லூரி இலங்கையின் தென் மாகாணத்தில் உள்ள முன்னணி ஆண்களுக்கான பாடசாலைகளில் ஒன்றாகும். தென் மாகாணத்தின் தலைநகரான காலி மாவட்டத்தில் அமைந்துள்ள இது ஆரம்ப மற்றும் இடைநிலைப் பிரிவுகளைக் கொண்ட ஒரு தேசிய பாடசாலையாகும்.அலோசியஸ் கல்லூரி, 1895 இல் சகோ.