සිරි පැරකුම්බා පිරිවෙණ
From Wikipedia, the free encyclopedia
සිරි පැරකුම්බා පිරිවෙණ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ඓතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. එය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාවතේ ඇතුල්කෝට්ටේ පිවිසුම් මාර්ගය ආසන්නව පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 1971 වර්ෂයේ මැයි 14වන දිනදී රජයේ ගැසට් අංක 14958 යටතේ සිදුකොට තිබේ.[1]
Quick Facts සිරි පැරකුම්බා පිරිවෙණ Siri Perakumba Pirivena, මූලික තොරතුරු ...
සිරි පැරකුම්බා පිරිවෙණ Siri Perakumba Pirivena | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 06°54′09.9″N 79°54′22.6″E |
අනුබැඳියාව | බුද්ධාගම |
දිස්ත්‍රික්කය | කොළඹ |
පළාත | බස්නාහිර පළාත |
උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකය (14 මැයි 1971) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
Close